මචන්ලා සික් කඩාගන්න උදව්වක් දීපල්ලා

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒත් මම සාමාන්‍ය පෙළ කරලා කටුනායක ආවා ජොබ් එකක් හොයාගෙන,18 කනුවෙ නැවතිලා හිටියේ,ඒ කලේ මම කුඩු ගහන්න පුරුදු උනා,අද වෙද්දින් අවසිහියෙන් කපා ගත්තු පාරවල් මගෙ අත පුරාම තියනවා,ඒ කැලැල් යන්නෙ නැති එකට මම සතුටු වෙන්නෙ ඉස්සර විඳපු දුක් මට මතක් වෙන නිසා

    http://elakiri.lk/forum/showthread.php?t=1480269

    උඹ නවත්තපු විදිහ ඌටත් කියලා දියන් :rofl::P
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ නවත්තපු විදිහ ඌටත් කියලා දියන් :rofl::P
    [/SIZE]
    ඌ කුවෙට් හිටියෙ බන්,:dull:සුපිරි ෆිට් එකක්:rolleyes:,ලංකාවෙ හිටියා නම් මම වගේම පුනරුත්ථාපන දානවා බන්:(ජීවිතේ වටිනාකම තේරුම් ගන්න තිබුනා ඒ කන කට්ටට:frown:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඌ කුවෙට් හිටියෙ බන්,:dull:සුපිරි ෆිට් එකක්:rolleyes:,ලංකාවෙ හිටියා නම් මම වගේම පුනරුත්ථාපන දානවා බන්:(ජීවිතේ වටිනාකම තේරුම් ගන්න තිබුනා ඒ කන කට්ටට:frown:

    ටැබ්ලට් තියෙනවා බන් ගන්න, මම ඕන නම් අහලා කියන්නම්
    හැබැයි ඒවා දොස්තර කෙනෙක් ගෙන් ගන්න එක තමා වඩා හොඳ :)