මචන්ලා හෙල්ප් එකක් ඕන (iPhoneX software issue)

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මචන්ලා හෙල්ප් එකක් ඕන (iPhoneX software issue)

    මචන්ලා මේක අද මගේ යලුවෙක්ට වුන දෙයක්. පොරගේ benz එකේ software update කරලා අද. අවාසනාවකට වගේ ඒ වෙලවේ පොරගේ iPhone (X එකක්) එක connect කරලා තිබිලා තියෙන්නේ wired connection එකකින්. full update එක කලාට පස්සෙයි දැකලා තියෙන්නේ 4n එක connect කරලා තියනවා කියලා. මචන්ලා දැන් තියන ප්‍රශ්නේ තමයි මචන් 4n එකේ මොනවත් එන්නෙ නෑ. restart කලාම benz logo එක එනවා 4n එකෙන් :baffled:
    එච්චර තමයි.; මේකට මොකද කරන්න පුලුවන් මචන්ලා? දන්න අය reply එකක් දෙන්න.:(


    godak ewun boru ehema wenna ba kiyana nisai me video eka damme. danna ekek answer ekak diyan.
    https://streamable.com/qpsk3
     
    Last edited: