මචන්ලා Dialog 4G සම්බන්ධ පොඩි ගැටළුවක්
මෙහෙමයි කතාව. මම දිස්ත්‍රික්ක දෙකක වැඩ කරනවා. ඒ දෙකේම Dialog 4G රවුටර් දෙකක් තියෙනවා. මට දැනගන්න ඕනි මම එක දිස්ත්රික්කෙක පාවිච්චි කරන ඩයලොග් 4G රවුටර් එකේ සිම් එක අනික් දිස්ත්‍රික්කෙ පාවිච්චි කරන්න පුලුවන්ද ?
එහෙම කරන්න බැරි වෙන්න ඩයලොග් එකේ අය ඒ ගන්න සිම් එකට විතරක් රවුටර් එක ලොක් කරලද දෙන්නේ ?
එහෙම ලොක් කරලනම් ඒ ලොක් එක ඇරලා එකම සිම් එක රවුටර් දෙකේම පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදාගන්න ක්‍රමයක් තියෙනවද ?
ලොකු උදව්වක්...