මචන්ලා Dialog 4G සම්බන්ධ පොඩි ගැටළුවක්

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මචන්ලා Dialog 4G සම්බන්ධ පොඩි ගැටළුවක්

    මෙහෙමයි කතාව. මම දිස්ත්‍රික්ක දෙකක වැඩ කරනවා. ඒ දෙකේම Dialog 4G රවුටර් දෙකක් තියෙනවා. මට දැනගන්න ඕනි මම එක දිස්ත්‍රික්කෙක පාවිච්චි කරන ඩයලොග් 4G රවුටර් එකේ සිම් එක අනික් දිස්ත්‍රික්කෙ පාවිච්චි කරන්න පුලුවන්ද ?

    එහෙම කරන්න බැරි වෙන්න ඩයලොග් එකේ අය ඒ ගන්න සිම් එකට විතරක් රවුටර් එක ලොක් කරලද දෙන්නේ ?

    එහෙම ලොක් කරලනම් ඒ ලොක් එක ඇරලා එකම සිම් එක රවුටර් දෙකේම පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදාගන්න ක්‍රමයක් තියෙනවද ?

    ලොකු උදව්වක්...
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo

    You can use the sim on another dialog 4g router. they dont lock the router to sim.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පුළුවන්. උන් network lock එකක් දාන්නේ. ඒ කිව්වේ Dialog 4G සිම් ඕන එකක් වැඩ වෙන ඒවා ඇරෙන්න. unlock කලාම වෙන්නේ SLT/Lankabell 4G සිම් දාන්න පුළුවන් වෙන එක විතරයි. අපේ නොර්මල් සිම් දාන්න බෑ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Dialog ekata call kalama un ba kiwwane ban. ai danne na neda e.. ?

    දකුණු පළාතේ එක බස්නාහිර පළාතේ වැඩ කරා.
    ඔකේ කස්ටමර් කෙයා උන් දන්නේ පොතේ තියෙන දේ විතරයි බන්. මම රව්ටරේ සිප් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක ඉල්ලුවම දෙන්න බෑ කිව්වා උන්. ලොකු ලයින් දැම්ම එක එහෙම දෙන්නේ නෑ කියල. වෙන ක්‍රමයකින් මම ගත්තා පාස්වර්ඩ් එක.
     
    Last edited:

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මමත් හතර වටේ router 1 අරන් යනවා.අවුලක් නෑ. සිම් මාරු කළාටත් අවුලක් නැතුව ඇත :P:D:rolleyes: