මචන්ලා investment ප්‍රශ්නයක්. Help Me!

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මේකයි මචන්, ඩොලර් 5000ක් වගේ තියෙනවා. ඕක LKR කරලා මෙහෙ ඉන්වෙස්ට් කරන එකද හොඳම නැත්නම් ඩොලර් ම තියෙන්න අරින එකද? තව අවුරුද්දකින් දෙකකින් ඩොලර් rate එක කියට වගේ යයිද? IMF එක ආවොත් ඩොලර් rate එක බහීද?

    මෙහෙ කරන්න පුළුවන් හොඳම investment එක මොකක්ද මේ දවස් වල Legal & Safe??
     
    • Like
    Reactions: kinkon

    මචංලා උඹලගේ අදහස් දීපල්ලකො...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    $ තිබ්බ කියල මොකක්ද වෙන සෙතේ කියපන් බලන්න මොකෝ ඩොලර් එක 500 වගේ යනවා නම් කමක් නැ
    ඉන්වෙස්මන්ට් එකක් කරන්න ඕනේ එක්කෝ
    හොදට විකිනෙන බඩු සැට් එකක් ඔය ගානෙන් ගෙනත් විකුනපන් ඩොලර් වලට
    ඔය ගාන ඩබල් කොරන්න පුළුවන්

    නැත්නම් සියට 22 පොලියට මාස 7 NSB එකේ ෆික්ෂ දාපන්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    $ තිබ්බ කියල මොකක්ද වෙන සෙතේ කියපන් බලන්න මොකෝ ඩොලර් එක 500 වගේ යනවා නම් කමක් නැ
    ඉන්වෙස්මන්ට් එකක් කරන්න ඕනේ එක්කෝ
    හොදට විකිනෙන බඩු සැට් එකක් ඔය ගානෙන් ගෙනත් විකුනපන් ඩොලර් වලට
    ඔය ගාන ඩබල් කොරන්න පුළුවන්

    නැත්නම් සියට 22 පොලියට මාස 7 NSB එකේ ෆික්ෂ දාපන්
    nsb eke 22% denoda ? :O
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    $ තිබ්බ කියල මොකක්ද වෙන සෙතේ කියපන් බලන්න මොකෝ ඩොලර් එක 500 වගේ යනවා නම් කමක් නැ
    ඉන්වෙස්මන්ට් එකක් කරන්න ඕනේ එක්කෝ
    හොදට විකිනෙන බඩු සැට් එකක් ඔය ගානෙන් ගෙනත් විකුනපන් ඩොලර් වලට
    ඔය ගාන ඩබල් කොරන්න පුළුවන්

    නැත්නම් සියට 22 පොලියට මාස 7 NSB එකේ ෆික්ෂ දාපන්
    මේ දවස් වල ඉම්පෝර්ට් කරන එක කේස් බන්... shipping, clearance පට්ට ගණන්...

    investing in Treasury bills කොහොමද මේ දවස් වල?
    ------ Post added on Jul 19, 2022 at 10:45 AM