Uge job eka u karanne, apita rupiyal wala wishwasayak nehe, imf enna hugak kal yay, billion 6k nadattu karanna yanawa, billiona 6 7k gewanne tiyenawaනන්දලාල් කියන්නේ ඕක 360ට රුපියල් කරගෙන 20% පොලියට FD දාන්න කියල
මචංලා උඹලගේ අදහස් දීපල්ලකො...මේකයි මචන්, ඩොලර් 5000ක් වගේ තියෙනවා. ඕක LKR කරලා මෙහෙ ඉන්වෙස්ට් කරන එකද හොඳම නැත්නම් ඩොලර් ම තියෙන්න අරින එකද? තව අවුරුද්දකින් දෙකකින් ඩොලර් rate එක කියට වගේ යයිද? IMF එක ආවොත් ඩොලර් rate එක බහීද?
මෙහෙ කරන්න පුළුවන් හොඳම investment එක මොකක්ද මේ දවස් වල Legal & Safe??
nsb eke 22% denoda ? :O$ තිබ්බ කියල මොකක්ද වෙන සෙතේ කියපන් බලන්න මොකෝ ඩොලර් එක 500 වගේ යනවා නම් කමක් නැ
ඉන්වෙස්මන්ට් එකක් කරන්න ඕනේ එක්කෝ
හොදට විකිනෙන බඩු සැට් එකක් ඔය ගානෙන් ගෙනත් විකුනපන් ඩොලර් වලට
ඔය ගාන ඩබල් කොරන්න පුළුවන්
නැත්නම් සියට 22 පොලියට මාස 7 NSB එකේ ෆික්ෂ දාපන්
මේ දවස් වල ඉම්පෝර්ට් කරන එක කේස් බන්... shipping, clearance පට්ට ගණන්...$ තිබ්බ කියල මොකක්ද වෙන සෙතේ කියපන් බලන්න මොකෝ ඩොලර් එක 500 වගේ යනවා නම් කමක් නැ
ඉන්වෙස්මන්ට් එකක් කරන්න ඕනේ එක්කෝ
හොදට විකිනෙන බඩු සැට් එකක් ඔය ගානෙන් ගෙනත් විකුනපන් ඩොලර් වලට
ඔය ගාන ඩබල් කොරන්න පුළුවන්
නැත්නම් සියට 22 පොලියට මාස 7 NSB එකේ ෆික්ෂ දාපන්