මචන්ලා Magneto Front End developer certification එක ගැන විස්තර දන්නවද

Max_r

Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,933
    113
    මචන්ලා Magneto Front End developer certification එක ගැන විස්තර දන්නවද

    මචන්ලා Magneto Front End developer certification එක ගැන විස්තර දන්නවද
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    උන් එකට ඩොලර් 260ක් ගන්නවා ෆ්‍රී පී ඩී එෆ් එකක් දෙනවා උන්ගෙ සයිට් එකේ පුලුවන් උබ ටොප් ජොබෙ දැක්කා නේ ටැලියන්ස් එකේ ලක්ශ 1.5ක් ගෙව්න ජොබ :P

    මම ඔතන ඉන්ටෙව් ගියා ඔක ලේසි පාසු ජොබක් නෙමෙ ඔන්න පුක ඉරෙනවා බන් උබ ඊ කොමස් දන්නවා නම් සුපිරි ඒත් වර්ඩ් ප්‍රෙස් වගේ නෙමේ තනිකරම වෙනස් තීම් ඩෙවෙලොප් කරන්න ඕන ෆවුන්ඩේශන් එකේ ඉදන් :dull:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    රෙස්පොන්සිව් මල මගුල නිසා තව හෙන කේස් ඩිවියිසස් වල හැම මගුලම පෙන්නන් න අමාරුයි බන් ඒ චැලේන්ජ් එක තියනවා බන් :dull:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Exam center thiyena thanaka ahema dannawada? :oo:


    ඔන්ලයින් තියෙන්නේ වෙනම පොර්ටල් එකක් හම්බෙනවා මැගෙන්ටෝ ඩෙවෙලොපෙර් ලා අඩුයි බන් අපරාදේ උබේ 260$ :dull:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,933
    113
    exam eka Online da bn karanna ona?
    Find a testing center kiyala thiyenawane bn site ake :confused:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Test Sites Address Schedule Appointment
    Seat Availability
    Web Site

    Sri Lanka Institute of Information Technology LTD
    Phone 2301904 Site Code SR16 Level 16 BOC Merchant Tower 28
    St.Michael Road Colombo 03
    Colombo Schedule Appointment
    Seat Availability
    Web Site

    INT COLLEGE OF BUSINESS & TECHNOLOGY LTD
    Phone 4864948 Site Code SR34 ICBT CITY CAMPUS
    NO.317 A
    GALLE ROAD
    COLOMBO 04 Schedule Appointment
    Seat Availability
    Web Site

    Net Assist International
    Phone 112375345 Site Code SR73 No 308-310 Level 5, R.A
    De Mel Mawatha
    Colombo 3
    Colombo 00300 Schedule Appointment
    Seat Availability


    Tech One Global (pvt) Ltd
    Phone 94 11 2573666 Site Code SR41 No. 367
    R. A. De Mel Mawatha
    Colombo 03 0100 Schedule Appointment
    Seat Availability


    MIT CAMPUS
    Phone +94212224070 Site Code SR88 324/1 PALALY ROAD
    JAFFNA 40000 Schedule Appointment
    Seat Availability


    ICBT Kandy Campus
    Phone 814482000 Site Code SR40 No.398 Peradeniya Road
    Kandy 20000
    සොරි බන්ස් මේ තියෙන්නේ සෙන්ටර්