මචන්ලා MySQl/Java උදව්වක් ඕනි...
මේකයි සීන් එක.
ටේබල් එකක් තියේ කියලා book කියලා එකේ column එකක් තියේ availability කියලා...ඒකට default value එකක් දුන්නා Y කියලා...
පස්සේ දැන් අපි හිතමු ,member කෙනෙක් bookID එකෙන් මේ book එක order කලා කියලා..ඒතකොට මට ඕනි book table එකේ availability column එක N කියලා update වෙන්ඩ...
ජාවා ප්‍රොජෙක්ට් එකක් කරද්දි ආපු අව්ලක් මේක...මේකට trigger එකක්ද ගහන්ඩ වෙන්නේ
කොහොමද මේකට my sql query ලියන්නේ