මචන්ලා මං bike එකක් ගන්න හිතන් ඉන්නවා මට දැන් හිතාගන්න බැ Suzuki Gixxer එකක් ගන්නවද නැත්නම් Yamaha අලුතෙන් ආපු FZ V3 එක ගන්නවද කියලා.එළකිරි යාලුවෝ ඇතිනේ bike ගැන හොදට දන්න අය මට කියන්න මේ දෙකෙන් ගන්න ඕන මොකක්ද කියලා ඒ වගේම එළකිරි එකේ ඇතිනේ දැනට bike ගන්න බලපොරතුවෙන් ඉන්න අය ඒ අයටත් මේ පොස්ට් එක වැදගත් වෙයි කියලා මං හිතනවා
