Ado ehenam mama pissek newi.. Aparaade pissu kiyala beheth gatte, hospital wala nawattalath unna![]()
පිස්සු උට්ටෙක් නෙ,, ඕක කොමන් සීන් එකක්..
මටත් තිබ්බ ලාවට ඉස්සර..
dejavu film එක බලපන්
Ado ehenam mama pissek newi.. Aparaade pissu kiyala beheth gatte, hospital wala nawattalath unna![]()
අපේ තාත්ත මම අට වසරෙදි විතර අයිස් ක්රීම් ගේන්නද කොහෙද ගියා බත් කාලත් ඉවර වෙලා.. බයික් එකේ ගියෙ මම යන්න එන්න ඇහුවාම ඉන්න ඉන්න කිව්ව..
මට එකපාරම සිතුවිල්ලක් ආව බන් බයික් එක හැප්පෙයි කියල..
විනාඩි දහයක් ගියෙ නෑ හැප්පිලා බන්ස් වෑන් කාරයෙක් බීගෙන ඇවිත්...
කිසිම අනතුරක් නම් නැහැ..
මේක අද වෙනකන් කාටවත් කිව්වෙ නෑ බන් ගෙදරට වත්..
මට තේරුම් ගන්න බැහැ ඒක මොකද්ද කියල..
![]()
apo ban....ubala muspenthu dial neසමහර දෙවල් වෙන්න කලින් දැනෙන සින් එකක් තියනවා! මටත් කිප වතාවක්ම වෙලා තියනවා.
දවසක් (ගිය අවුරුද්දෙ අගොස්තු මාසෙ දවසක) අපේ ගෙදර කට්ටියම මාතලේ ටවුමට ගියා වෑන් එකේ. ටවුමට 6km වගේ තියලා, ටවුමට යන්න විනඩි 20 වගේ තියලා මට හිතුනා අද වාහනේ වදිනවා කියලා. මමත් කාටවත් කිවුවෙ නෑ හෑබැයි පස්සෙ කිවුවා. හරියටම ටවුමට එන්ටර් වෙන හන්දියකින් වාහනේ වැදුනා ලේලන්ඩ් බස් එකක. පොඩි ඩැමේජ් එකක්. කාටවත් මුකුත්ම වුනෙත් නෑ. ඒත් වදින්න 20 min තියලා දැනුන!![]()
![]()


apo ban....ubala muspenthu dial ne
ane hithana eka nawatthapalla ubala dennama![]()




අනාගතේ වෙන දේවල් ගැන ඉවෙන් වගේ දැනෙන එකට කියන්නෙ මුස්පේන්තු කමද උට්ටෝ ?
තොපිට කොහෙන්ද බන් මේව කාලක් ගහල ලිදට පැනපන්..
බේබදු වේසි
බුවා උබට කොලබ එන්න කිව්වම බෑ කිව්වද..
උබේ මුළු පරම්පරාවේම ජාතිය ඇමතුව බන් අහන් ඉන්න බැරි කමට mute කරල ගිහින් මම ලිදට පැන්න ඒ තරං සුන්දර දේවල් කිව්වෙ
![]()



උඹලා සෙට් උනාද ඉතිං කොළඹ..?
එපා වෙනවා බං ඇවිදින්න දුරවල් වල..
වෙලාවකුත් තිබ්බෙ නෑ..

2017 මං බුවාව මීට් වෙන්න යනෝ..



තෝ 2050 දී වත් කාවවත් මීට් වෙන එකෙක් නෙවේ බන්
![]()
