මචන්ලා_උඹලට_Telepathy_තියනවද?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම අහලා තියෙන විදියට Soulmates ලටයි ඕක වෙන්නේ. ඒ කිව්වේ තමන් එක්ක සසර බැදීමක් තියෙන කොටයි.
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සමහර වෙලාවට වෙන උන් ගැන හිතන ඒවා වෙන එකක් නම් ලාවට වගේ තියනවා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපේ තාත්ත මම අට වසරෙදි විතර අයිස් ක්‍රීම් ගේන්නද කොහෙද ගියා බත් කාලත් ඉවර වෙලා.. බයික් එකේ ගියෙ මම යන්න එන්න ඇහුවාම ඉන්න ඉන්න කිව්ව..
    මට එකපාරම සිතුවිල්ලක් ආව බන් බයික් එක හැප්පෙයි කියල..
    විනාඩි දහයක් ගියෙ නෑ හැප්පිලා බන්ස් වෑන් කාරයෙක් බීගෙන ඇවිත්...
    කිසිම අනතුරක් නම් නැහැ..
    මේක අද වෙනකන් කාටවත් කිව්වෙ නෑ බන් ගෙදරට වත්..
    මට තේරුම් ගන්න බැහැ ඒක මොකද්ද කියල..

    :dull:

    සමහර දෙවල් වෙන්න කලින් දැනෙන සින් එකක් තියනවා! මටත් කිප වතාවක්ම වෙලා තියනවා.

    දවසක් (ගිය අවුරුද්දෙ අගොස්තු මාසෙ දවසක) අපේ ගෙදර කට්ටියම මාතලේ ටවුමට ගියා වෑන් එකේ. ටවුමට 6km වගේ තියලා, ටවුමට යන්න විනඩි 20 වගේ තියලා මට හිතුනා අද වාහනේ වදිනවා කියලා. මමත් කාටවත් කිවුවෙ නෑ හෑබැයි පස්සෙ කිවුවා. හරියටම ටවුමට එන්ටර් වෙන හන්දියකින් වාහනේ වැදුනා ලේලන්ඩ් බස් එකක. පොඩි ඩැමේජ් එකක්. කාටවත් මුකුත්ම වුනෙත් නෑ. ඒත් වදින්න 20 min තියලා දැනුන! :eek: :eek:
    apo ban....ubala muspenthu dial ne:nerd:
    ane hithana eka nawatthapalla ubala dennama:sorry:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    මට ගොඩක් ම වෙන්නෙ කෙල්ල සම්බන්දව. ඒකිව මතක් වෙලා msg එකක් හෝ call ගන්න හදනකොටම ඒකිටත් මාව මතක් වෙලා ඒ වෙලේම මට call එකක් හරි msg එකක් හරි එවනවා.
    ඒකම අනිත් පැත්තටත් වෙනවා. :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    apo ban....ubala muspenthu dial ne:nerd:
    ane hithana eka nawatthapalla ubala dennama:sorry:

    අනාගතේ වෙන දේවල් ගැන ඉවෙන් වගේ දැනෙන එකට කියන්නෙ මුස්පේන්තු කමද උට්ටෝ ?

    :cool::cool:

    තොපිට කොහෙන්ද බන් මේව කාලක් ගහල ලිදට පැනපන්..
    බේබදු වේසි :(

    උබේ අනාගතේ ගැනත් කියන්නම් ඕන නම් ඉතින්..
    ලිවර් එකේ නස්ටාවශේෂ හොයන්න පුරා විද්‍යා එකෙන් ආවත් බැරි වෙනව තව අවුරුදු දහයක් යන්න ඉස්සෙල්ල ඔහොම ගැහුවොත්..
    මැරෙනකන් බොනව කියලනෙ හිතන් ඉන්නෙ උබ..
    මැරෙන්නෙ නෑ යකෝ ලේසියෙන් ඇදක් උඩ විදවන්න වෙනව අවුරුදු ගානක් අම්මෝ ඒක ගැනවත් හිතල හැදියන්

    :(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනාගතේ වෙන දේවල් ගැන ඉවෙන් වගේ දැනෙන එකට කියන්නෙ මුස්පේන්තු කමද උට්ටෝ ?

    :cool::cool:

    තොපිට කොහෙන්ද බන් මේව කාලක් ගහල ලිදට පැනපන්..
    බේබදු වේසි :(
    telepathy_old.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    බුවා උබට කොලබ එන්න කිව්වම බෑ කිව්වද..
    උබේ මුළු පරම්පරාවේම ජාතිය ඇමතුව බන් අහන් ඉන්න බැරි කමට mute කරල ගිහින් මම ලිදට පැන්න ඒ තරං සුන්දර දේවල් කිව්වෙ

    2.gif
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කලාතුරකින් වෙලා තියනවා.. ඊට වඩා Déjà vu වෙලා තියනවා. :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බුවා උබට කොලබ එන්න කිව්වම බෑ කිව්වද..
    උබේ මුළු පරම්පරාවේම ජාතිය ඇමතුව බන් අහන් ඉන්න බැරි කමට mute කරල ගිහින් මම ලිදට පැන්න ඒ තරං සුන්දර දේවල් කිව්වෙ

    2.gif
    :lol::lol::lol:
    උඹලා සෙට් උනාද ඉතිං කොළඹ..?
    එපා වෙනවා බං ඇවිදින්න දුරවල් වල..
    වෙලාවකුත් තිබ්බෙ නෑ..