සිරා බං ලාවට මතකයි මනෝ පාරක් ගහලා හරි ඔලුවේ තිබ්බා කියලා. වෙලාවකට හිතෙනවා පිස්සුද කියලා බං. ඒක හින්දා වැඩිය හිතන්න යන්නේ නෑ බං 


මේ සීන් එක මාර විදියට මට වෙනවා. කෙල්ලට දවසක් මෙක කිව්වම එයාටත් එහෙම වෙලා තියෙනවලු. අනේ මන්දා බං
මෙහෙමයි.. මාත් ඕවා හිතන්න යන්නේ නෑ බන්...
හිතලා වැඩකුත් නෑ නේ..
හැබැයි ඔය සිද්දිය තව දියුණු වෙනවා නම්, එක පට්ට!

ඕක ගැන කරපු පර්යේෂණ තියනවා බන් මන් පොතක කියෙවුවා.
ළමයි ඉන්න අම්මලා බිල්ඩිමක එක කාමරයකත්, ළමයි ටික ගොඩක් ඈත වෙන කමරයකත් තියලා, ඒ ඒ ළමයි කෑ ගහදී අන්ඩද්දී සමහර අම්මලා හේතුවක් නැතිව ගොඩක් කනස්සලු වෙලා, ගොඩක් අපහසුතාවයට පත් වෙලා...
ඒ වගේම ගොඩක් දුර තැන් දෙකක් අතරේ මිනිස්සු දෙන්නෙක් අතරේ හිතාමතා පණිවිඩ යවලා..
දැන් ඒවා මතක නෑ බන්, ගොඩක් කල් කියවලා..
