මචන්ලා_උඹලට_Telepathy_තියනවද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උඹලට අරන් මීට කලින් ඒ දේ වෙලා තියෙනවා වගේ දැනෙන සීන් එක වෙලා නැද්ද. කඩ්ඩනේ deja vu කියලද කොහෙද කියන්නේ බං

deja vu කියන්නේ ඒකට දන්නේ නෑ...
හැබැයි වෙලා තියනවා...
ගොඩක් වෙලාවට හීනෙකින් හෝ මනෝ එකක් ගහදී මැවිච්ච දර්ශනයකින්..
සමහර වෙලාවට හිතා ගන්න බෑ හේතුවක්! :yes: :yes:
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    yako wade kiynne mata nm wenne ohoma neme

    ape bosa mala wade welawata ada call ekak na kiyla hithuwoth menna moo call karapi.
    ehema nathuwa podda hari miniha mathak unoth harena pamawata call.

    itn mala wade araka karaad meke progress eka mkda ara update eka dammada meka dammada.oo wada denwa itn :/
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    yako wade kiynne mata nm wenne ohoma neme

    ape bosa mala wade welawata ada call ekak na kiyla hithuwoth menna moo call karapi.
    ehema nathuwa podda hari miniha mathak unoth harena pamawata call.

    itn mala wade araka karaad meke progress eka mkda ara update eka dammada meka dammada.oo wada denwa itn :/

    he hee :lol:
    එහෙනම් උඹට බොසා එක්ක ආත්මීය බැඳීමක් ඇති! :love:
    :lol:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    deja vu කියන්නේ ඒකට දන්නේ නෑ...
    හැබැයි වෙලා තියනවා...
    ගොඩක් වෙලාවට හීනෙකින් හෝ මනෝ එකක් ගහදී මැවිච්ච දර්ශනයකින්..
    සමහර වෙලාවට හිතා ගන්න බෑ හේතුවක්! :yes: :yes:

    සිරා බං ලාවට මතකයි මනෝ පාරක් ගහලා හරි ඔලුවේ තිබ්බා කියලා. වෙලාවකට හිතෙනවා පිස්සුද කියලා බං. ඒක හින්දා වැඩිය හිතන්න යන්නේ නෑ බං :P:P:P:P මේ සීන් එක මාර විදියට මට වෙනවා. කෙල්ලට දවසක් මෙක කිව්වම එයාටත් එහෙම වෙලා තියෙනවලු. අනේ මන්දා බං
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    N♥K_forever;18518666 said:
    Mama podi kale ( eh kale wadiya phone ehema use wenne na thibbata)
    mata asaneepa wela hospital admit kala..
    eda dawal seeya awilla ape gedara galle idn mawa balanna ( ape gewal gampaha thibbe )
    seeyala kawurut danagenaqt nme seeyata nikan hithila awilla tyne ehema..

    kella ekka msg krdi matat oka wenwa ona tharan

    :yes: :yes: :yes: එල මචෝ..

    telepathy :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරා බං ලාවට මතකයි මනෝ පාරක් ගහලා හරි ඔලුවේ තිබ්බා කියලා. වෙලාවකට හිතෙනවා පිස්සුද කියලා බං. ඒක හින්දා වැඩිය හිතන්න යන්නේ නෑ බං :P:P:P:P මේ සීන් එක මාර විදියට මට වෙනවා. කෙල්ලට දවසක් මෙක කිව්වම එයාටත් එහෙම වෙලා තියෙනවලු. අනේ මන්දා බං

    මෙහෙමයි.. මාත් ඕවා හිතන්න යන්නේ නෑ බන්...
    හිතලා වැඩකුත් නෑ නේ..
    හැබැයි ඔය සිද්දිය තව දියුණු වෙනවා නම්, එක පට්ට! :cool:
    ඕක ගැන කරපු පර්යේෂණ තියනවා බන් මන් පොතක කියෙවුවා.

    ළමයි ඉන්න අම්මලා බිල්ඩිමක එක කාමරයකත්, ළමයි ටික ගොඩක් ඈත වෙන කමරයකත් තියලා, ඒ ඒ ළමයි කෑ ගහදී අන්ඩද්දී සමහර අම්මලා හේතුවක් නැතිව ගොඩක් කනස්සලු වෙලා, ගොඩක් අපහසුතාවයට පත් වෙලා... :yes:

    ඒ වගේම ගොඩක් දුර තැන් දෙකක් අතරේ මිනිස්සු දෙන්නෙක් අතරේ හිතාමතා පණිවිඩ යවලා..

    දැන් ඒවා මතක නෑ බන්, ගොඩක් කල් කියවලා.. :yes: :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    N♥K_forever;18518666 said:
    Mama podi kale ( eh kale wadiya phone ehema use wenne na thibbata)
    mata asaneepa wela hospital admit kala..
    eda dawal seeya awilla ape gedara galle idn mawa balanna ( ape gewal gampaha thibbe )
    seeyala kawurut danagenaqt nme seeyata nikan hithila awilla tyne ehema..

    kella ekka msg krdi matat oka wenwa ona tharan

    :yes: :yes:
    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වැරදි දවසේ මචන් ලා thread එක දැම්මේ! :(
    අද දවසම ලයිට් නෑ!
    මේ දෙවැනි ලැප් එකෙත් බැටරි ඉවරයි!
    එකයි දත කාගෙන reply කලේ! :sorry:
    හෙට එන්නම් මචන්ලා.....
    reply කල හැමෝටම තැන්ක්ස්...

    තව අදහස් තියනවා නම් බෙදාගන්න...
    හැමෝම එක්ක :) :)

    හෙට සෙට් වෙමු! :cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එක දවසක් මම ඇහුව කෙල්ලගෙන් අද මෙන්සස් ද කියල:yes:
    එකි කිව්ව ඔව් එහෙම තමයි ඔයා කොහොමද හරියටම දන්නෙ කියල.දවස් ගනන් කලාද කියල ඇහුව:dull:
    බලපන්කො ඉතින් මට ඒක නිකන්ම හිතුන හැටි.:confused:
    හරි පුදුමයි:shocked::D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එක දවසක් මම ඇහුව කෙල්ලගෙන් අද මෙන්සස් ද කියල:yes:
    එකි කිව්ව ඔව් එහෙම තමයි ඔයා කොහොමද හරියටම දන්නෙ කියල.දවස් ගනන් කලාද කියල ඇහුව:dull:
    බලපන්කො ඉතින් මට ඒක නිකන්ම හිතුන හැටි.:confused:
    හරි පුදුමයි:shocked::D

    Neddddddddddddddddddaking.. :angry::angry::angry:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    I've got lot of telepathy experiences between me and my family members..specially with my sister.. :D that's just amazing..
     
    එක දවසක් මම ඇහුව කෙල්ලගෙන් අද මෙන්සස් ද කියල:yes:
    එකි කිව්ව ඔව් එහෙම තමයි ඔයා කොහොමද හරියටම දන්නෙ කියල.දවස් ගනන් කලාද කියල ඇහුව:dull:
    බලපන්කො ඉතින් මට ඒක නිකන්ම හිතුන හැටි.:confused:
    හරි පුදුමයි:shocked::D

    පට්ට බන් :lol: :rofl:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ටෙලිපති නම් මතක ඇති හොද එකක් නෑ අන්.ඒත් ඩෙජා වූ නම් වෙලා තියනව.ගොඩ පාරක්.හොදටම සුවර් කලින් ඒක වෙලා තියනව කියල.සමහරවිට පැරලල් වර්ල්ඩ් එකක් තියනවද දන්නෙ නෑ අපි වගේම තව උන් ඉන්න.මම නම් හිතන්නෙ ස්නායු පද්දතියෙ ශෝට් සර්කිට් කක් කියල බන්.