oke athak tiynawa mata monwahari amruwak hari natham kardaryak hari unoth ammata eka danila call ekak hari denawa.
ඒක තමා.. පුදුමයි නේද ඒ වෙලාවට කොහොමද හදිසියේම මතක් වුනේ කියලා? 
oke athak tiynawa mata monwahari amruwak hari natham kardaryak hari unoth ammata eka danila call ekak hari denawa.
ඒක තමා.. පුදුමයි නේද ඒ වෙලාවට කොහොමද හදිසියේම මතක් වුනේ කියලා? 
අපෝ මටත් telepathy තියෙනවා. වැලක් බලන්න හදන හැම වෙලේම වගේ කෙල්ල කෝල් කරනවා.![]()

Mata saehnna thiyenava. Sunami valin berune TELEPATHY nisa.

අඩෝ ඔය විදිහයට හිතන්න එපා බං. ඊට වඩා හොදයි බයික් එක නොදී ඉද"පන් මොනවහරි කියලා...මගෙ බයික් එක කවුරුත් ගෙනියනවට මම කැමති නෑ ඒ උනාට යාලුවෝ ඉල්ලපුවාම දෙනව ඒත් අරන් ගියාම මට හිතෙනව ඕකෙ තෙල් නැතිව නැවතියන් මොකක් හරි වෙයන් කියල.. අනිවාර්යයි ඉතින් බඩුම තමා එන්නෙ බයික් එක තල්ලු කරන් හැබැයි ගෙදරට ගෙනාවම ස්ටාට් වෙනව
ඔය වගේ මම බයික් එක අරන් මාස 3 ක් විතර ඇති දවසක් මගෙ යාලුවෙක් උගෙ කෙල්ලත් එක්ක මල ගෙදරක යන්න බයික් එක ඉල්ලන් ගියා වෙනද වගේම මගේ හිතට අර හැගීම් එනව බඩුම තමයි 20Km විතර ත්‍රී විල් එකකින් ඇදගෙන ඇවිල්ල ස්ටාට් වෙන්නෙ නැතිව පාන්දර එනව දාඩිය පෙරාගෙන මම ගැහුව විතරයි බඩු ස්ටාට්
මචන්ලා උඹලට Telepathy තියනවද?
මට ටිකක් තියනවා වගේ!
තමන්ට ගොඩාක්ම හිතවත් අය එක්කලු එහෙම Telepathy Connections හැදෙන්නෙ!
මට ගොඩක් ම වෙන්නෙ කෙල්ල සම්බන්දව. ඒකිව මතක් වෙලා msg එකක් හෝ call ගන්න හදනකොටම ඒකිටත් මාව මතක් වෙලා ඒ වෙලේම මට call එකක් හරි msg එකක් හරි එවනවා.
ඒකම අනිත් පැත්තටත් වෙනවා.
එතකම්ම අපි වෙන වෙන වැඩ වල ඉන්නේ. මතක් වෙන්නෙවත් නෑ.
එකෙක්ට මතක් වෙද්දිම අනිකාටත් මතක් වෙලා ඒ වෙලේම!
මතක් වෙනවා මත් නෙවේ සමහර දෙවල් ඉවෙන් වගේ දැනෙනවා...
හැම වෙලේමත් නෙවෙ! ඒ නිතර වෙනවා ඕක!
දවසක් මට නිකමට හිතිලා යවුවා msg එකක් "කලබලේට පාරේ යන්න එපා... , ..., etc කියලා.. බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න" කියලා. සාමන්යෙන් බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න කියලා මම කියන්නෙ නෑ. මොකෝ බස් වල ගිහිල්ල නැතුවද? ඒත් මට හිතුනා වැටෙයි කියලා! මගේ msg එක ඇවිල්ලා තියෙන්නෙ බස් එකේ දොර ගාව හිටගෙන ඉද්දි. බස් එකෙන් බැහැලම කියවනවා කියලා ඉඳලා තියෙන්නෙ. හැබැයි බහිද්දි බස් එක අද්දලා වැටෙන්න ගිහින් බෙරිලා තියෙන්නෙ. වැටිලා නෑ! ඔය සීන් එක ඉවර වෙලා තමා එයා msg එක බලලා තියෙන්නෙ. හරි පුදුමයි කියලා මට call කරලා කිවුවා!![]()
ඔය එක සිද්දියක්!
ඔහොම සිද්දි තියනවා ගොඩක්!
හිනා යනවා ඒවා වෙද්දි වෙලාවකට..
ඒකට කියන්නෙ Telepathy ද? මං දැනට ඒකට කියන්නේ නං ඒක තමා!
දැං මේ ටිකකට කලිනුත් ටෙලිපති සිද්දියක් වෙච්චි නිසායි මෙ thread එක දාන්න හිතුනෙ!
උඹලට එහෙම වෙලා නැද්ද? වෙලා තියෙන්න ඕන අනිවාර්යෙන්! කියපල්ලකො බලන්න!![]()
![]()
![]()
man ada ude pawulata call karanna ona kiyala hituwa witarai,eya call kara![]()
Oka samanya deyak man hithanne... hitha diyunu karagaththama thawath dewal danaganna puluwanne..
telepathyseen ekanam matath wela tiyanawa kohamada wen kiyala wisthara karan amaruyi....
deja vu seen ekanam moleta paniwida yeme seen ekak
oya seen dekama welanam tiyanawa
උඹට වගේ නිතර නැති උනත් මටත් ඔය වගේ සිද්ධි වෙලා තියෙනවා. අනිත් හැමෝටම ඇති.
පුදුම වෙන්න දෙයක් නැහැ මචන්, අපි ඔක්කොම කොහොමත් internet වගේ interconnected. ප්‍රශ්නේ තියෙන්නේ ඕක අපිට තේරෙන්නේ නැහැ communications port වැහිලා තියෙන්නේ පරිණාමයට අවශ්‍ය නැති නිසා. මම කතා කරල තියෙනවා මනස යොමු කලාම අනුන් හිතන දේ කියන්න පුළුවන් අය. මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි සත්තුන්ගේත්.

Telepathy kiyanne SMS yawanawa wage newei. Eka sensation ekak. Onenam hithalama karannath puluwan. Hariyata karanakota breath karanawa wegen. Lucid dreaming wage thamai molen molaya palanaya karanna one.
owa ganan ganna epa ban..kello kiyanne ehema thama..bandahama owa maga arila yanawa owමචන්ලා උඹලට Telepathy තියනවද?
මට ටිකක් තියනවා වගේ!
තමන්ට ගොඩාක්ම හිතවත් අය එක්කලු එහෙම Telepathy Connections හැදෙන්නෙ!
මට ගොඩක් ම වෙන්නෙ කෙල්ල සම්බන්දව. ඒකිව මතක් වෙලා msg එකක් හෝ call ගන්න හදනකොටම ඒකිටත් මාව මතක් වෙලා ඒ වෙලේම මට call එකක් හරි msg එකක් හරි එවනවා.
ඒකම අනිත් පැත්තටත් වෙනවා.
එතකම්ම අපි වෙන වෙන වැඩ වල ඉන්නේ. මතක් වෙන්නෙවත් නෑ.
එකෙක්ට මතක් වෙද්දිම අනිකාටත් මතක් වෙලා ඒ වෙලේම!
මතක් වෙනවා මත් නෙවේ සමහර දෙවල් ඉවෙන් වගේ දැනෙනවා...
හැම වෙලේමත් නෙවෙ! ඒ නිතර වෙනවා ඕක!
දවසක් මට නිකමට හිතිලා යවුවා msg එකක් "කලබලේට පාරේ යන්න එපා... , ..., etc කියලා.. බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න" කියලා. සාමන්යෙන් බස් එකෙන් බහිද්දි පරිස්සමට බහින්න කියලා මම කියන්නෙ නෑ. මොකෝ බස් වල ගිහිල්ල නැතුවද? ඒත් මට හිතුනා වැටෙයි කියලා! මගේ msg එක ඇවිල්ලා තියෙන්නෙ බස් එකේ දොර ගාව හිටගෙන ඉද්දි. බස් එකෙන් බැහැලම කියවනවා කියලා ඉඳලා තියෙන්නෙ. හැබැයි බහිද්දි බස් එක අද්දලා වැටෙන්න ගිහින් බෙරිලා තියෙන්නෙ. වැටිලා නෑ! ඔය සීන් එක ඉවර වෙලා තමා එයා msg එක බලලා තියෙන්නෙ. හරි පුදුමයි කියලා මට call කරලා කිවුවා!![]()
ඔය එක සිද්දියක්!
ඔහොම සිද්දි තියනවා ගොඩක්!
හිනා යනවා ඒවා වෙද්දි වෙලාවකට..
ඒකට කියන්නෙ Telepathy ද? මං දැනට ඒකට කියන්නේ නං ඒක තමා!
දැං මේ ටිකකට කලිනුත් ටෙලිපති සිද්දියක් වෙච්චි නිසායි මෙ thread එක දාන්න හිතුනෙ!
උඹලට එහෙම වෙලා නැද්ද? වෙලා තියෙන්න ඕන අනිවාර්යෙන්! කියපල්ලකො බලන්න!![]()
![]()
![]()

කට්ටිය අත්දැකිමක් දෙකක් දාලා තියන්න හොඳේ?
මම බලාපොරොත්තු වෙනවා අත්භුත ජනක අත්දැකිම් ඇති සමහරුන්ට කියලා!
"රට ඉන්න කෙනෙකුට ලංකාවේ ඉන්න තමන්ගෙ හිතවතෙක් ගේ කරදරයක් දැනිච්ච වෙලාවක්" වගේ!![]()