මචන්ල බයික් ගැන දන්න උන් ආවනම්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල බයික් ගැන දන්න උන් ආවනම්

    මචන්ල මට බයික් එකක් ගන්න ඕන පොඩි පොඩි වැඩ වලට .ඒ කියන්නෙ ඩේලි ට්‍රැවල් නෑ. තෙල් කිරිල්ල හොදට තියෙන්න ඕන .මම දැනට ආසම ඩිසයින් එක තියෙන්නෙ පරන ඩිස්කවර් 135 සෙට් එක .අලුතෙන් එන ඩිසයින් මට අල්ලන්නෙ නෑ .පල්සර් තෙල් කිරිල්ල මදි නිසා අවුල් .

    කෙල්ලෙක් හදිස්සියට දාගෙන යන්න පොඩි පෙනුමකුත් තියෙන්න ඕන ඉතින් :P:P:P

    උබල මොනවද සජෙස් කරන බයික් මේ දේවල් වලට .

    ඒ වගේම පාවිච්චි කරපු ඩිස්කවරියක් ගන්න එක අවුලක් නැද්ද ?

    බම්ප් එකක් වත් දාපල්ල 5 ගානෙ දෙනව :rofl::rofl:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඩිස්කවරිය හොදයි තෙල් කෙරුවාවෙනුත් පික් අප් එකෙනුත්.. ඒත් මම වැඩිය රෙකමෙන්ඩ් කරන්නේ නෑ ඔකේ සේෆ්ටි පැත්ත. පරිස්සමෙන් පදිනවානම් ok.. ඒත් වැඩ දාන්න නම් ගන්න එපා..

    හයියෙන් ගිහිං බ්රේක් ගැහුවොත් බයිසිකලේ උබේ උඩ යන්න හදනවා..
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩිස්කවරිය හොදයි තෙල් කෙරුවාවෙනුත් පික් අප් එකෙනුත්.. ඒත් මම වැඩිය රෙකමෙන්ඩ් කරන්නේ නෑ ඔකේ සේෆ්ටි පැත්ත. පරිස්සමෙන් පදිනවානම් ok.. ඒත් වැඩ දාන්න නම් ගන්න එපා..

    හයියෙන් ගිහිං බ්රේක් ගැහුවොත් බයිසිකලේ උබේ උඩ යන්න හදනවා..

    බයික්එකේ මාකට් එක දැන් කීයක් වගේ යනවද මචන් .ikman එකේ 70 වගේ ඉදල තියනවනෙ :baffled::baffled: