මචන්ල බයික් ගැන දන්න උන් ආවනම්
මචන්ල මට බයික් එකක් ගන්න ඕන පොඩි පොඩි වැඩ වලට .ඒ කියන්නෙ ඩේලි ට්රැවල් නෑ. තෙල් කිරිල්ල හොදට තියෙන්න ඕන .මම දැනට ආසම ඩිසයින් එක තියෙන්නෙ පරන ඩිස්කවර් 135 සෙට් එක .අලුතෙන් එන ඩිසයින් මට අල්ලන්නෙ නෑ .පල්සර් තෙල් කිරිල්ල මදි නිසා අවුල් .
කෙල්ලෙක් හදිස්සියට දාගෙන යන්න පොඩි පෙනුමකුත් තියෙන්න ඕන ඉතින්

උබල මොනවද සජෙස් කරන බයික් මේ දේවල් වලට .
ඒ වගේම පාවිච්චි කරපු ඩිස්කවරියක් ගන්න එක අවුලක් නැද්ද ?
බම්ප් එකක් වත් දාපල්ල 5 ගානෙ දෙනව