මචන්ල මේකට පොඩි හෙල්ප් එකක් දෙන්න
City & Guilds Advance Technician Diploma (LCGI)(Mechanical) එකක් කරල යන්න පුලුවන් මොන වගේ ජොබ් වලටද?කරන්න කීයක් විතර වියදම් වෙයිද?නැව් වල වගේ ජොබ් වලට යන්න පුලුවන්ද

Last edited: