මචන්ල හෙනම කේස් එකක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල හෙනම කේස් එකක්

    මචන් මගේ ලැප් එකේ mp3 ඇරෙන්න කිසිම වීඩියෝ එකක සවුන්ඩ් එන්නෙ නෑනෙ :nerd::nerd::nerd: .ලැප් එකේ හාඩ් වෙයාර් අවුලක් නෙමෙයි තියෙන්නෙ .සොෆ්ට්වෙයා .KMPlayer එකේ mp3 සවුන්ඩ් වත් එන්නෙ නෑ හැබැයි mp3 සවුන්ඩ් එනව වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකේ.ඒත් වීඩියෝ සවුන්ඩ් නෑ . ඇයි බන් එහෙම .ඔන්ලයින් වීඩියෝ සවුන්ඩ් තියනව .

    වැඩ්ඩො ඉන්නවනම් උදව් කරත්වා .ගූගල් දෙයියටත් බැරි උනා තාම :(:(:(:(:(
     
    • Like
    Reactions: RottenCOLT

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං අපිට මොකද කරන්න කියන්නෙ ඇවිත් හදල දෙන්නද ? bump :baffled:
    ගලෝල සුද්ද කලාද මට එක පාරක් ගලෝල සුද්ද කලාම ඔහොම වුනා drivers ටික uninstall කල්ල ආයෙ install කලාම හරිගියා:yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,091
    113
    Dubai
    ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලා k-lite codec Pack එක දාලා PC එක Restart කරලා බලපන්
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩ්‍රයිවර්ස් අන්ස්ටෝල් කරලා ආයි දාපන්.. k-lite codec pack එකත් දාපං..


    කොඩෙක්ස් දාපං උරංපූට්ටුවා.....

    ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලා k-lite codec Pack එක දාලා PC එක Restart කරලා බලපන්

    ඒකත් කරල බැලුව බන් කලින් :(:(:(:(:( ෆිල්ම් එකක් බලන්න විදිහක් නෑ බන්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    OED8zor.gif
    n9UhMcJ.gif
    n1347Bt.gif
    mUm3u3E.gif

     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Codecs avulak wage
    Daum pot player, VLC, wage evva try karapan. hari giye nathnam K-lite codec pack eka install karala aaye try karala balapan :)

    එල මචන් pot player එක වැඩ .උදව් කරපු හැමෝටම ස්තූතියි .පුලුවන් විදිහට රෙප් දෙන්නම් .:love::love::love:
     
    • Like
    Reactions: senewimala1988