මචන්ල හෙනම කේස් එකක්
මචන් මගේ ලැප් එකේ mp3 ඇරෙන්න කිසිම වීඩියෝ එකක සවුන්ඩ් එන්නෙ නෑනෙ

.ලැප් එකේ හාඩ් වෙයාර් අවුලක් නෙමෙයි තියෙන්නෙ .සොෆ්ට්වෙයා .KMPlayer එකේ mp3 සවුන්ඩ් වත් එන්නෙ නෑ හැබැයි mp3 සවුන්ඩ් එනව වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකේ.ඒත් වීඩියෝ සවුන්ඩ් නෑ . ඇයි බන් එහෙම .ඔන්ලයින් වීඩියෝ සවුන්ඩ් තියනව .
වැඩ්ඩො ඉන්නවනම් උදව් කරත්වා .ගූගල් දෙයියටත් බැරි උනා තාම




මචන් මගේ ලැප් එකේ mp3 ඇරෙන්න කිසිම වීඩියෝ එකක සවුන්ඩ් එන්නෙ නෑනෙ


.ලැප් එකේ හාඩ් වෙයාර් අවුලක් නෙමෙයි තියෙන්නෙ .සොෆ්ට්වෙයා .KMPlayer එකේ mp3 සවුන්ඩ් වත් එන්නෙ නෑ හැබැයි mp3 සවුන්ඩ් එනව වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකේ.ඒත් වීඩියෝ සවුන්ඩ් නෑ . ඇයි බන් එහෙම .ඔන්ලයින් වීඩියෝ සවුන්ඩ් තියනව .වැඩ්ඩො ඉන්නවනම් උදව් කරත්වා .ගූගල් දෙයියටත් බැරි උනා තාම










