Float rate එකට loan ගත්ත එවුන්ට fixed rate එකට හරවගන්න පුලුවන් chance එකක් ඇවිල්ලා. Bank එකට request letter එකක් දුන්නානම් හරි මේ මාසෙ 31 ට කලින්. Rate එක මට 16% කිව්වේ කියලා.