මචන්ල_ලොකුම_ලොකු help එකක් ඔනි

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපේ තාත්ත මගෙ රේසින් හීනෙට මෙච්චරම කේස් මේකයි :(
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේ කලේ හැටියට bike ඕනෙම නැ වගේ බං....මගේ යාලුවෙකුත් ඇක්සිඩන්ට් උනා...තාම ඇදට වෙලා ඉන්නවා :(

    සිරාවට බන්, බස් කාරයෝ ලොරි කාරයෝ එහෙම යන විදිහ දැක්කම හිතෙනවා බයික් නොගන්න එක ඇඟට ගුණයි කියල
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha

    සිරාවට බන්, බස් කාරයෝ ලොරි කාරයෝ එහෙම යන විදිහ දැක්කම හිතෙනවා බයික් නොගන්න එක ඇඟට ගුණයි කියල

    mage yaluwath nethi une bn bus ekakata heppita :(