මචන්ල_ලොකුම_ලොකු help එකක් ඔනි

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    machan uba meyage FB ekata gihin eken kellage details tikak hoyala kellage yaluwekta hari message ekak daala ahapan...
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මාර අව්ල් බන්. නිවන් සුව.
    යාළුවගේ ෆොනේ එක තියෙනවනම් එකේන විස්තරයක් හොයගණන් පුළුවන් වෙයි නේද මචන් ?
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    BUMP තමා මචං..අපරාදේ ජීවිත දෙකක්..
    දෙන්නටම නිවන් සුව..
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    machan uba meyage FB ekata gihin eken kellage details tikak hoyala kellage yaluwekta hari message ekak daala ahapan...

    muta fb account ekak thibbata eka wediya use karanne ne bn. amuthuma charithayak.. smart phone use karanne ne. ofz time arenna yaluwo ekkamai inne bn.....lap eka accident ekedi kudu wela .. balamu kallage mokuth vistharayak apita kiyala ne bn , hospital ekata awa.. eta passe athurudahan :(
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    pissuda ban kollo marunata kello belle wala dagannawada?
    wena case ekakata belle wala dagaththa wenna athi
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    panata adarayak thiyenam bike wala yanna epa. bus eke palayan. kawada hari kakulak hari kadila ekathan wela inna wenawa

    ඔව් බන්. අපි කොච්චර පරිස්සම් උනත් වැඩක් නෑ අද කාලේ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,028
    9,648
    113
    එක තැනක නෑ
    ගොඩක් දුකයි. යාලුවට නිවන් සුව ප්‍රර්ථනා කරනවා මචන් :(

    දැන් මාස 4කට වගේ කලින් අපේ මල්ලිගේ හොඳම යාළුවා නැති උනා, මල්ලිගේ බයික් එක ඉල්ලන් ගිහින් කන්න යනවා කියල, බයික් එක වෑන් එකක හැප්පිලා එත් එක්කම බස් එකකට යට වෙලා :(

    උඹලා උනත් බයික් එකක යනකොට පරස්සම් වෙයල්ලා. කොච්චර තමන්ව විශ්වාස උනත් පරිස්සම් වෙයල්ලා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ කලේ හැටියට bike ඕනෙම නැ වගේ බං....මගේ යාලුවෙකුත් ඇක්සිඩන්ට් උනා...තාම ඇදට වෙලා ඉන්නවා :(

    අම්මෝ මමත් දැන් ඉස්සර වගේ නෙවයෙි බං බයික් එකේ යද්දී එහෙන් මෙහෙන් දාන්නේ නෑ. ත්‍රී වීල් එකක් ගියත් ඒක පස්සෙන් යනවා පැහැදිලිව ඉස්සර කරන්න පුලුවන් නම් විතරයි ඉස්සර කරන්නේ. ඕනි නම් විනාඩි 5ක් පරක්කු වෙයි එහෙම ගිහිල්ලා. යන ගමනක් කලින් පිටත්වෙන්න පුරුදු වෙලා ඉන්නේ.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මොනව හරි ආරංචි උනොත් දැනුම් දෙන්නම් මචං නාවලපිටියේ යාලුවෝ ඉන්නවා. හරියටම ගම් පලාත හරිි නමක් හරි දැනගත්තොත් මට මැසේජ් කරපන්