මචන්ස්ලා මට පොඩි උදවිවක් කරපන්කෝ

කොල්ලනේ මට ඉන්ග්ලිෂ් සබ්ටයිටල් සිංහලට පරිවර්ථනය කරන software කෑල්ලක් හොයල දියන්කෝ

කොල්ලනේ මට ඉන්ග්ලිෂ් සබ්ටයිටල් සිංහලට පරිවර්ථනය කරන software කෑල්ලක් හොයල දියන්කෝ

කොල්ලනේ මට ඉන්ග්ලිෂ් සබ්ටයිටල් සිංහලට පරිවර්ථනය කරන software කෑල්ලක් හොයල දියන්කෝ

මචන් එහෙම සොෆ්ට්වෙයා තියෙනව නම් මෙච්චර මේ මහන්සියෙන් කට්ටිය එක අකුර ගානෙ ටයිප් කරල සිංහල සබ් හදන්න ඕන නෑ නෙ.
උඹ ඔය කියන්නෙ ඩිරෙක්ට්ම ට්රාන්ස්ලේට් කරන්න එකක් නෙ.
එහෙම මචන් සොෆ්ට්වෙයා එකන් නෑ ඉංග්රීසි වාක්ය එවෙලෙම සිංහල කරන්න.
කරන්න වෙන්නෙ එක අකුරක් ගානෙම ටයිප් කරන එක.machan ehema type karaddith sinhala type karanna behe banමචන් එහෙම සොෆ්ට්වෙයා තියෙනව නම් මෙච්චර මේ මහන්සියෙන් කට්ටිය එක අකුර ගානෙ ටයිප් කරල සිංහල සබ් හදන්න ඕන නෑ නෙ.
උඹ ඔය කියන්නෙ ඩිරෙක්ට්ම ට්රාන්ස්ලේට් කරන්න එකක් නෙ.
එහෙම මචන් සොෆ්ට්වෙයා එකන් නෑ ඉංග්රීසි වාක්ය එවෙලෙම සිංහල කරන්න.
කරන්න වෙන්නෙ එක අකුරක් ගානෙම ටයිප් කරන එක.
machan ehema type karaddith sinhala type karanna behe ban
????? ohoma lakunu thama enne
නෝට්පෑඩ් එකකද මචා ටයිප් කලේ?
උඹ මචන් ආයෙ ටයිප් කරද්දි මෙහෙම කරහන්. නෝට්පෑඩ් එක ඕපන් කරල ඕන එක ටයිප් කරල ඒක සේව් නෙවෙයි සේව් ඈස් යමන්.
ගිහින් මචන් එකේ තියෙනව Encoding කියල තෝරන්න. ඒකෙන් තෝරල දියන් UTF-8 කියන එක.
පස්සෙ කැමති නමක් දීල සේව් කරහන්.
දැන් ගොඩ නේද?
මතක ඇතිව ගොම් ප්ලේයර් එක හරි කේඑම් ප්ලේයර් එක හරි යූස් කරහන්.
මීඩියා ප්ලේයර් ක්ලැසික් එකත් සපෝර්ට්.
)