මචන්ස්ලා මට පොඩි උදවිවක් කරපන්කෝ

shitlmx

Member
Apr 23, 2009
1,105
36
0
Another Realm
මචන්ස්ලා මට පොඩි උදවිවක් කරපන්කෝ

:confused::confused:කොල්ලනේ මට ඉන්ග්ලිෂ් සබ්ටයිටල් සිංහලට පරිවර්ථනය කරන software කෑල්ලක් හොයල දියන්කෝ:confused::confused:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:rolleyes: මචන් එහෙම සොෆ්ට්වෙයා තියෙනව නම් මෙච්චර මේ මහන්සියෙන් කට්ටිය එක අකුර ගානෙ ටයිප් කරල සිංහල සබ් හදන්න ඕන නෑ නෙ. :eek: උඹ ඔය කියන්නෙ ඩිරෙක්ට්ම ට්‍රාන්ස්ලේට් කරන්න එකක් නෙ. :no: එහෙම මචන් සොෆ්ට්වෙයා එකන් නෑ ඉංග්‍රීසි වාක්‍ය එවෙලෙම සිංහල කරන්න. :yes: කරන්න වෙන්නෙ එක අකුරක් ගානෙම ටයිප් කරන එක.
 
shitlmx

Member
Apr 23, 2009
1,105
36
0
Another Realm
:rolleyes: මචන් එහෙම සොෆ්ට්වෙයා තියෙනව නම් මෙච්චර මේ මහන්සියෙන් කට්ටිය එක අකුර ගානෙ ටයිප් කරල සිංහල සබ් හදන්න ඕන නෑ නෙ. :eek: උඹ ඔය කියන්නෙ ඩිරෙක්ට්ම ට්‍රාන්ස්ලේට් කරන්න එකක් නෙ. :no: එහෙම මචන් සොෆ්ට්වෙයා එකන් නෑ ඉංග්‍රීසි වාක්‍ය එවෙලෙම සිංහල කරන්න. :yes: කරන්න වෙන්නෙ එක අකුරක් ගානෙම ටයිප් කරන එක.
machan ehema type karaddith sinhala type karanna behe ban
????? ohoma lakunu thama enne
 
  • Like
Reactions: Optimus Prime
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
machan ehema type karaddith sinhala type karanna behe ban
????? ohoma lakunu thama enne

:confused: නෝට්පෑඩ් එකකද මචා ටයිප් කලේ? :sorry: උඹ මචන් ආයෙ ටයිප් කරද්දි මෙහෙම කරහන්. නෝට්පෑඩ් එක ඕපන් කරල ඕන එක ටයිප් කරල ඒක සේව් නෙවෙයි සේව් ඈස් යමන්. :D ගිහින් මචන් එකේ තියෙනව Encoding කියල තෝරන්න. ඒකෙන් තෝරල දියන් UTF-8 කියන එක. :yes: පස්සෙ කැමති නමක් දීල සේව් කරහන්. :cool: දැන් ගොඩ නේද? :D මතක ඇතිව ගොම් ප්ලේයර් එක හරි කේඑම් ප්ලේයර් එක හරි යූස් කරහන්. :yes: මීඩියා ප්ලේයර් ක්ලැසික් එකත් සපෝර්ට්. :D

:-)oo: ඇටෑච් කරල තියෙන notepad එක බලහන් :D)
 
Attachments

  • test doc.txt
    200 bytes · Views: 39
  • Like
Reactions: shitlmx

unknown-me

Member
May 12, 2011
3,052
239
0
එහෙම නැහැ මම හිතන විදිහට...:confused:....bump හැබැයි සමහර විට තියෙන්නත් පුළුවන්.....:D