මචන් අපි මේ දෙකෙන් මොකක්ද විශ්වාස කරන්න ඕන? 😏

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,415
    1
    101,320
    113
    34
    Kalutara
    aMwDeJy.png



    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඔයුගේ බිරිද ශිරන්ති රාජපක්ෂ සහ ඇමති චන්ද‍්‍රසේන යන පිරසගේ පින්තූරයක් සමාජ ජාලයන්හි වේගයෙන් සංසරණය වෙමින් ඇත.


    එම පිරිස අසුන් ගෙන ආහාර ගැනීමට සූදානම් වෙද්දී භික්‍ෂූන් වහන්සේලා පිරිසක්ද ඒ අසල සිටිනු පින්තූරයෙන් දැක්වෙයි.


    කෙසේ නමුත් ආණ්ඩු පාර්ශවයේ හිතවාදීන් විසින් සඳහන් කර ඇත්තේ මෙම ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් බවයි.

    https://lankacnews.com/ජනපති-අගමැති-එම-ආර්යාවන්/
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හාමුදුරුවරු ඔහොම එකතු වෙලා පාටි දානව ද බං? ඒකතමා ප්‍රශ්නේ.. 🤣😂😅
     
    • Haha
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මහින්දට දික් කරපු අත දාන්න අමතක වෙලා. :lol:
    තුන් වෙනියට ඉන්න හාමුදුරුවො කිරි වීදුරුවක් තියන් ඉන්නෙ මයෙ හිතේ. ගෝටත් කිරි බොනෝ ඇති
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oka gana aththa danaganna kuhaka lapaya fb live enakam inna wenwa. U kiyana de tama piligannwa one. Lester James peries eke photo ekath ohoma dala awurudu ganakin ne mattu une. Eta passe kuhaka lapakota kiwwa un newe unp ekai damme kiyala😁😁😜😜😁😁
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,415
    1
    101,320
    113
    34
    Kalutara
    Ei ban boru danne?

    125315426_2058455537624844_7033801421654147441_n.jpg
    අඩෝ මොකක්ද උඹ දැම්මේ පෙන්නන්නේ නෑනේ. 😣
    Oka gana aththa danaganna kuhaka lapaya fb live enakam inna wenwa. U kiyana de tama piligannwa one. Lester James peries eke photo ekath ohoma dala awurudu ganak in ne mattu une. Eta passe kuhaka lapakota kiwwa un newe unp ekai damme kiyala😁😁😜😜😁😁
    තෝ කමෙන්ට් එකක් දානකන් හිටියේ මට මේ මීම් එක දාගන්න.
    WO77e19.png
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අඩෝ මොකක්ද උඹ දැම්මේ පෙන්නන්නේ නෑනේ. 😣

    තෝ කමෙන්ට් එකක් දානකන් හිටියේ මට මේ මීම් එක දාගන්න.
    Ubala wage gewal Walata naki wena jvp nikamonta ithin anik un comment danakam balan inna puluwan... Jvp Ubala wage wadak nokarana nugath dote nikamo ne comment danakam balan inna , 😡😡😡😁😁😡😡😡😡

    wada karana minisunta waradinakam wadak nokara gewal asse idan waradi hoyana nikamo ne ubala 😜😜😡😡

    ohomama bimal wage naki nikamek wela gedarata naki wela marila palayan 😁😜😜😁😁 poster gahai minissu pinata kapu pin gona mala kiyala
     
    • Haha
    Reactions: Heshan Daminda

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,875
    113
    හස්තිශෛලපුර
    මේ අන්ඩුව නම් මහ ගූ හැලියක් බන්.. මොකක් කලත් ගු නානවා ඉවරයක් නෑ..
    ආන්ඩුව ෆේල් නෑ කියල කැම්පේන් එකක් යනවා, හරි නම් ආන්ඩුව පාස් කියලනේ කැම්පේන් එක යන්න ඕන..

    මෙහෙම විකටයෝ අපේ අම්මා මුත්තා කාලෙවත් ඉන්න නැතිව ඇති..
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඇමති s m චන්ද්‍රසෙන ගෙ FB එකේ තිබ්බේ ගොඨා ඉන්න එක. ඇමතියා fake හදලා FB දාන්නේ නැ නේ. ගොඨා ඉන්න එක තමයි ඇත්ත එක.