මචන් අපි මේ දෙකෙන් මොකක්ද විශ්වාස කරන්න ඕන? 😏

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඕක එඩිට් කරේ බන් මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මීමර් කෙනෙක්. ඌ පොලිටිකල් සීන් වල ඉන්න එකෙකුත් නෙමේ වැඩිය, ආතල් එකට කරපු දෙයක්. හංසයොන්ට ආස "පැටී" කිව්වම සමහර අය දන්නව ඇති. සමීර සාලින්ද ටයිප් බුවෙක්. ඕක තමා වයිරල් ගිහින් අර ගොනා ටීවි එකේ පෙන්නුවෙ ලොල්. That's internet for you.
    ඕකා පුත්තලම් බූරුවෙක්
     
    • Haha
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අඩෝ මොකක්ද උඹ දැම්මේ පෙන්නන්නේ නෑනේ. 😣

    තෝ කමෙන්ට් එකක් දානකන් හිටියේ මට මේ මීම් එක දාගන්න.
    WO77e19.png
    bump
     
    • Like
    Reactions: Heshan Daminda

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ammo me wge dewal justify nokara hitiyanam harine

    me scene ekedi pohottuwata chande dala paththakata wela silent hitapu set ekak hitiya, un paththaka tiyamu ;)

    meka boruwak kiyala edit karapu eka share karapu die hard bayyo anathai
    mokada unuth ewa share kale me wage deyak anumatha karanne nathi nisa
    eka edit ekak kiyala hitala share kala dan kapotiy

    e asse anduwa thawa nagatta me yakawa CID ekata gennala, me wage scene anduwa ganan ganna hoda naha owata panic wela ohoma cid gennauwama thawa paththu wenawa, thawa e asse moda manthrila tv ekata awit pissu kelinawa. Mama nam kiyanne mewata react nokara minissu baninawanam me wage ayet weda nokara inna eka tamai anduwe lokko karanna oni :)
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    I disagree. I think he is a low-key genius 🙂.
    මමත් උගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්.සමහරවිට ඌ මෙකෙත් ඇති. ඌ චන්ඩදේ ගැන කරන ප්‍රෙඩිකශන් එහෙම හරියටම හරියනවා..ඌ ඔක දාන්න ඇත්තේ ගොන් බයිසන්ලා ඇම කයි කියලා හිතලම තමා.කෑවනේ ඉතිං..ඌ ලෝක අන්ඩයෙක්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,198
    113
    මමත් උගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්.සමහරවිට ඌ මෙකෙත් ඇති. ඌ චන්ඩදේ ගැන කරන ප්‍රෙඩිකශන් එහෙම හරියටම හරියනවා..ඌ ඔක දාන්න ඇත්තේ ගොන් බයිසන්ලා ඇම කයි කියලා හිතලම තමා.කෑවනේ ඉතිං..ඌ ලෝක අන්ඩයෙක්
    පර්සනල් ආතල් එකට කරන පැරඩිනෙ බන්. අර නිමල් සිරිපාලයට පාර්ලිමන්ට් එකේ නින්ද යන්නෙ බෝම්බ කෑල්ලක් ඔලුවෙ තියෙන නිසා කියන කෙබරෙ හැදුවෙත් ඒකා. ලෝකල් පේජ් පඩංගු වල හොඳකම නිසා ඒව සිරා ෆැක්ට්ස් වෙනව නිකන්ම 😁.

    දැන් නම් ඌ දන්නව ඇති උගෙ රීච් එකේ තරම.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    පර්සනල් ආතල් එකට කරන පැරඩිනෙ බන්. අර නිමල් සිරිපාලයට පාර්ලිමන්ට් එකේ නින්ද යන්නෙ බෝම්බ කෑල්ලක් ඔලුවෙ තියෙන නිසා කියන කෙබරෙ හැදුවෙත් ඒකා. ලෝකල් පේජ් පඩංගු වල හොඳකම නිසා ඒව සිරා ෆැක්ට්ස් වෙනව නිකන්ම 😁.

    දැන් නම් ඌ දන්නව ඇති උගෙ රීච් එකේ තරම.
    චිල් එකේ ඉන්න පොරක්..ඕකට ෆේස්බුක් සාද වලට කතා කරන්නේ නෑ කියලා ඕක ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාලා එන එයට එන්න කියලා පාටියක් දැම්මා
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    පරීක්ෂණයකට ගෙන්නුවෙ නැත්තන් edit එකක් කියල හැමෝටම හිත හදාගන්න තිබ්බ.දැන් edit එකක් නෙමේලුනේ. 😂 😂 😂
    මූ යකෙක් :ROFLMAO: කොහොමද ඔය සේරමත් එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය පට්ට අව්ල් කියලා ශේප් එකේ කියලා දැම්ම හැටි😂😂
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    යකෝ ධනුෂ්ක රාමණායක ජනාධිපති කරා නම් මීට වඩා දෙයක් රටේ යහපතට වෙයි වගේ.. දැන් හිතාගන්න පුළුවන් සරත් ෆොන්සේකා නැත්තං කොරයි යුද්ධය අයියා මලෝලා.. ෆොන්සේකා නොහිටින්න ප්‍රභාකරන් අරලියගහ මන්දිරයට ඇවිල්ල රාජපක්ෂලගෙ කෑම මේසෙ ෆොටෝ අරන් හූවකුත් කියල යන්නේ මේ විදියට.. 😁 😁 😁
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මේ අන්ඩුව නම් මහ ගූ හැලියක් බන්.. මොකක් කලත් ගු නානවා ඉවරයක් නෑ..
    ආන්ඩුව ෆේල් නෑ කියල කැම්පේන් එකක් යනවා, හරි නම් ආන්ඩුව පාස් කියලනේ කැම්පේන් එක යන්න ඕන..

    මෙහෙම විකටයෝ අපේ අම්මා මුත්තා කාලෙවත් ඉන්න නැතිව ඇති..

    ගුරාජ්ල එහෙම අන්න අරහේ බැහැලාම වැඩ ෆේල් නෑ කියල සිංහලුන්ගේ ඔලු තුලට කාවද්දන්න. රචනා, නිසදැස්, රිසර්ච් පේපර් හිටං දානවා වෙනකක් තියා සිස්සත්වෙ ෆේල් උන පොඩි එකාත් ෆේල් නෑ ලු

    මම දන්න කිහිපදෙනෙක් ඉන්නවා පහුගිය කාලේ මහි-ගෝට ප්‍රෝෆයිල හිටං දාගෙන රෙදි හේදුවා කඩේ ගියා පුටිං හිටං උන ගමන් උන් වාෂ්ප උනා දැන් ඔන්න අර ඉහත කී ප්‍රොෆෙෂනල් ලෝන්ද්රි වල පොස්ට් විතරක් ශ්‍යා කරනව පව් ඉතිං ජිවිත

    නිකමට හිතපන් තමන්ගේ අම්ම තාත්තාට වඩා ඉහලින් දේවත්වයෙන් සලකපු පව්ල මෙහෙම අරිනකොට දැනෙන මෙව්වා එක
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර

    සිස්සත්වෙ ෆේල් උන පොඩි එකාත් ෆේල් නෑ ලු 😂 😂 😂
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    පරීක්ෂණයකට ගෙන්නුවෙ නැත්තන් edit එකක් කියල හැමෝටම හිත හදාගන්න තිබ්බ.දැන් edit එකක් නෙමේලුනේ. 😂 😂 😂
    මූ යකෙක් :ROFLMAO: කොහොමද ඔය සේරමත් එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය පට්ට අව්ල් කියලා ශේප් එකේ කියලා දැම්ම හැටි😂😂
    Okata sambanda CID kattiya langadima transfer kaloth puduma venna epa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    පරීක්ෂණයකට ගෙන්නුවෙ නැත්තන් edit එකක් කියල හැමෝටම හිත හදාගන්න තිබ්බ.දැන් edit එකක් නෙමේලුනේ. 😂 😂 😂
    මූ යකෙක් :ROFLMAO: කොහොමද ඔය සේරමත් එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය පට්ට අව්ල් කියලා ශේප් එකේ කියලා දැම්ම හැටි😂😂
    Dan baiyo kiyayida dannaha අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය පට්ට අව්ල් nisa Edited da Originalda check karana pareekshanaya hariyata vela naha kiyala.
     
    • Haha
    Reactions: Smartm