මචන් අස්ලියනගේ පෙන්ඩ නහී නේද

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    Screenshot 2024-10-30 at 10.25.04 PM.png
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,244
    113
    ඉස්සර නම් කිරි එන්ටර් උන සනික අස්ලියන්ගේ උපාසක සර් ගේ නූලක් ඇස ගැටෙනවා . මේ ටිකේම වැටුනේ නැහැ . පොරට කරදරයක්ද දන්නේ නැහැ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    ඉස්සර නම් කිරි එන්ටර් උන සනික අස්ලියන්ගේ උපාසක සර් ගේ නූලක් ඇස ගැටෙනවා . මේ ටිකේම වැටුනේ නැහැ . පොරට කරදරයක්ද දන්නේ නැහැ
    ඌට මුකුත් වෙලා නෑ බං. මේ දවස් වල කඨින එක්ක බිසී ඇති
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,244
    113
    ඌට මුකුත් වෙලා නෑ බං. මේ දවස් වල කඨින එක්ක බිසී ඇති
    කටිනෙ පොටෝර් දාන්නේ නැතුව විශ්වාස කොරන්න අමාරුයි
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    දූරංගමං ඒකචරං
    අසරීරං ගුහාසයං
    යේ චිත්තං සංයමෙස්සංති
    මොක්ඛන්ති මාරබන්ධනා

    යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූමේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,244
    113
    දූරංගමං ඒකචරං
    අසරීරං ගුහාසයං
    යේ චිත්තං සංයමෙස්සංති
    මොක්ඛන්ති මාරබන්ධනා

    යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූමේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.
    ජයේ ඔයා
     
    • Haha
    Reactions: Ritigala Jayasena69