ඒ ඌ නෙමෙයි අනිත් එකා.ඊයෙ පෙරේදා දාල තිබ්බා මොනවදෝ ටිකක්.
na na mata sure. mu thamai. anika last seen sunday.ඒ ඌ නෙමෙයි අනිත් එකා.
ඌට මුකුත් වෙලා නෑ බං. මේ දවස් වල කඨින එක්ක බිසී ඇතිඉස්සර නම් කිරි එන්ටර් උන සනික අස්ලියන්ගේ උපාසක සර් ගේ නූලක් ඇස ගැටෙනවා . මේ ටිකේම වැටුනේ නැහැ . පොරට කරදරයක්ද දන්නේ නැහැ
කටිනෙ පොටෝර් දාන්නේ නැතුව විශ්වාස කොරන්න අමාරුයිඌට මුකුත් වෙලා නෑ බං. මේ දවස් වල කඨින එක්ක බිසී ඇති
ජයේ ඔයාදූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සංති
මොක්ඛන්ති මාරබන්ධනා
යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූමේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.
බුදු බණ පදයක් සවන වැකේවා...ජයේ ඔයා