මචන් අපෙ වැඩසටහනක් තියෙනවා ආබාධිත අත් පය නැති අයට කෘතිම අත් පාද නොමිලේ පරිත්‍යාග කරන. උබල දන්න උබලගේ යාලුවෝ නෑදෑයෝ ඉන්නවනම් සම්බන්ධ කරපන් මචන්. ලොකු පිනක්. පුලුවන් උපරිමේ කරල දෙන්නම් PM Please..