මචන් ආබාධිත අය ඉන්නවද? අපි උදව් කරනවා

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන් අපෙ වැඩසටහනක් තියෙනවා ආබාධිත අත් පය නැති අයට කෘතිම අත් පාද නොමිලේ පරිත්‍යාග කරන. උබල දන්න උබලගේ යාලුවෝ නෑදෑයෝ ඉන්නවනම් සම්බන්ධ කරපන් මචන්. ලොකු පිනක්. පුලුවන් උපරිමේ කරල දෙන්නම් PM Please..