මචන් ඉතාලි යන්න....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් ඉතාලි යන්න....

    ඇතුලට වරෙන්කො මචන්....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .




    මචන්ලා මගේ අයිඩියා එකක් තියෙනවා ඉතාලි යන්න,,, :cool::cool::cool:විසිට් වීසා වලින් ඉතාලි යන්න කීයක් විතර යනවද බන්... තව මොනවද තියෙන්න ඕන සුදුසුකම්...:rolleyes::rolleyes::rolleyes:ලංකාවෙ ශුවර් තැන් මොනවද තියෙන්නෙ...පොඩ්ඩක් දන්න එකෙක් විස්තර කියපල්ලකො....:D:D:D

     
    • Like
    Reactions: STU26015

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ko ban visthara danna ekekvath nedda?

    wistara danna eun innawa kiyanne na,, sinhalu bayai thava ekek awoth unta job nathi wei kiyala.. oya italy inna eungen ahuwama kiyanne henama amaruwen jiwath wena ganata..habai okun ehema kiyala lankawata enneth na..ai danne na :yes:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මම එහෙ නෙමේ ....මම දන්නා උන් ඉන්නවා ........................බලාගෙන පලයන් ..දැන් එහෙ ජොබ් අඩු වෙලා ........ඇෆ්රිකන්සලා බෝට්ටු වලින් හෙනට හොරෙන් බහිනවලු ..ඉතින් ජොබ් අඩු වෙලා දන්නා හොද ෆිට් එකෙක් ඉන්නවනම් .....ජොබ් එකක් හොයල දෙන පලයන් ...නැත්නම් අපරාදේ ..වියදන් කරන සල්ලි ...අපි යන්නේ සල්ලි හොයන්න නේ .....අනික ගොඩක් තැන්වල ලක්ෂ 15 වෙනකන් ඉල්ලනවා නේද ?.........................අනික එජෙන්සි නැහැ ඉතාලි යවන ...කව්රු හරි ....විසා එඋවොත් විතරි .................නැත්නම් විස්ට් හෝ බිස්නස් ගිහිල්ලා ගල් වෙනවා..............................
    ටව තියනවා මැයි මාසේ වීතර පටන් ගන්නවා වතු විසා ........දෙන්නේ නොමිලේ එහෙ ස්පොන්සේර් ඉන්න ඕනේ ..................LAKHIRU.LK / ME WAGE බලපන් විස්ටර ඇති
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    තෝ විසිට් ගිහින් පනින්ඩද හදන්නේ..ඉතාලියේ උබ හිතන තරම් සෙල්ලම් නැ පුතෝ..දැන් කොහෙවත් හිතන තරම් ලේසියෙන් ජොබ් නැ ..තොට ජොබ් එකක් හම්බවෙනකම් ඉන්නත් එහෙ වියදමට ලක්ශ දහයක්වත් ඕනි.අනික visit ගිහින් පනිනවා වගේ කැරි වැඩ නම් කරන්න එපා...