මචන් ඉතාලි යන්න....

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    italy

    dan euro 1000 wath job hoyaganna bahalu .....tawa inna ungen ahala balapan...............me mama danna un inna nisa kiyanne .................african refujila awiila inn nisa job adui .............................dann kenek innawanam ugen support ekak aran rassawal hoya ganna balanna thamai hoda
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මම එහෙ නෙමේ ....මම දන්නා උන් ඉන්නවා ........................බලාගෙන පලයන් ..දැන් එහෙ ජොබ් අඩු වෙලා ........ඇෆ්රිකන්සලා බෝට්ටු වලින් හෙනට හොරෙන් බහිනවලු ..ඉතින් ජොබ් අඩු වෙලා දන්නා හොද ෆිට් එකෙක් ඉන්නවනම් .....ජොබ් එකක් හොයල දෙන පලයන් ...නැත්නම් අපරාදේ ..වියදන් කරන සල්ලි ...අපි යන්නේ සල්ලි හොයන්න නේ .....අනික ගොඩක් තැන්වල ලක්ෂ 15 වෙනකන් ඉල්ලනවා නේද ?.........................අනික එජෙන්සි නැහැ ඉතාලි යවන ...කව්රු හරි ....විසා එඋවොත් විතරි .................නැත්නම් විස්ට් හෝ බිස්නස් ගිහිල්ලා ගල් වෙනවා..............................
    ටව තියනවා මැයි මාසේ වීතර පටන් ගන්නවා වතු විසා ........දෙන්නේ නොමිලේ එහෙ ස්පොන්සේර් ඉන්න ඕනේ ..................LAKHIRU.LK / ME WAGE බලපන් විස්ටර ඇති
    .

    Umbage kauru Hari innawanang aulak ne, kiwwath wage job case thiyanawa, 8yrs withara indala 2013 Wala mehe awe
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    wistara danna eun innawa kiyanne na,, sinhalu bayai thava ekek awoth unta job nathi wei kiyala.. oya italy inna eungen ahuwama kiyanne henama amaruwen jiwath wena ganata..habai okun ehema kiyala lankawata enneth na..ai danne na :yes:

    matath thiyena prashne oka. italy inna 2-3 gen ahuwama apo enna epa wadak na job na padi na hariyata middle east giya ganu wage. eth ehema kiyana ekek wath apahu lankawata nam lowet awe na.

    wena rataka kellek giya. eki nam kivve italy wala ganunta job thiye pirimi ayata job adui kiyala.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    13lak wlata amathi kenk eddi eya ekka anna widhak tiye January wla.habai visit visa thama.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    italy

    mama danna ekak kiyanne ,italy wala job tiyanawa dan hoya ganna amarui aduwata wada karanna one tharam innawalu .......mata meka kiwwe mage punchige putha e pakaya masa 06 katta kala job ekak karanawa .................inna hitinna dunne mage anith punchige duwa ......ekai mama wistara tikak damma ..........................putoo tawa ekak tiyanawa mage gewal laga ekek dan awrudu 12 idan italy wuu ekek gattha laksa 05 witara aran passe ituru gewanna .................eaa gatte hama auredda may wala italy wala wathu visa denawa masa 04 kata ehe inna wathu tiyana ekek sponser karanna one ita passe gihin pananawa mama kiwwa ekath dan inna ehemai ekata salli yanne 01 lak witara anik ewun kanawa wadipura oya 15 laks wage dela yanna epa padui jobak labenakan charter eta passe naya beranna tawa awrudu keeyak innada ...............................hodama wade ehe inna ekek contact karaganin habai danna kiyana ...........lankawe italy yawana agency nah putoo...............umba lakhir.italy hoo lakhiru.lk site ekata palayan eke wistara tiyenawa ................. wede hodata hoda widiya set unoth goda .....10 yersa walin citizen labenawa...................12 years witara iyaly yanna katta kala dan puka bima anila ..................mama dubai wala innawa ................jaya wewa
     
    Siratama ethththa
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    illegal විදිහට රටකට යන එක මන් අනුමත කරන්නේ නැහැ . italy කොලේ නැතිව ජොබ්ස් හොයාගන්න අමාරුයි. කොලේ නැති අයට ජොබ්ස් දෙන එක illegal වැඩක් .italy වල ජොබ්ස් තියෙනවා . හැබැයි ඔයත් හොයන්නේ අප්‍රිකාවෙන් බෝට්ටුවෙන් එන අය කරන ජොබ්ස් නම් () ඔයාට ජොබ්ස් එකක් හොයාගන්න වෙන්නේ නැහැ .අවුරුද්දකට ලක්ෂ දෙකකට වඩා බෝට්ටු වලින් එනවා .ඉතින් කොහෙද ඒ වගේ ජොබ්ස් .
    යනවනම් මොකක් හරි දෙයක් ( Mechanic , Hair Stylist ,Therapist,Truck Driver ,Technician ,Nursery Nurse, Welder ...) ඉගෙන ගෙන යන්න . ඒවාට හොදට ගෙවනවා ජොබ්ස් තියෙනවා .
    ඉතාලි කියන්නේ G8 සමුළුවේ ඉන්න හොද කාර්මික රටක් .
    http://brandirectory.com/league_tables/table/italy-50-2014
     
    Technician catgary ekata aithi mona wage job da?