මචන් උදව්වක් ඕනේ..

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මචන් උදව්වක් ඕනේ..

    මේ පාර ගවර්මන්ට් කැම්පස් යන අයට තියෙන හමුදා පුහුණු පාඨමාලාව ගැන විස්තර දාලාද? , දාලා නම් ඒ විස්තර තියෙන්නේ කොහෙද? දන්න අය උදව්වක් කරන්න. :nerd::nerd::nerd:
    ..
    ..
    ඉස්තූතියි
    :)