මචන් උදව් ඕන

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් සීන් එකක් උනා... ලැන්ඩ් සේල් කම්පැනියකින් ඉඩමක් ගත්ත... ලක්ශයක් ගෙව්ව... අපි බැන්ක් ලෝන් දාන්න අදාල ඩොකියුමන්ට්ස් ඉල්ලනකොට මුන් දුන්නෙ නැ මග ඇරල බොරු කරා.. බැන්ක් ලෝන් එක ගන්න බැරි උනා ඩොකියුමන්ට්ස් ක්ලියර් නැති නිස... දැන් සල්ලි ඉල්ලුවම සල්ලි දෙන්නෙ නැ... මුන් ඒ ඉඩමම තව කෙන්කෙට විකුනල.. අපිට එන්න දවසක් කියල මුන් කෞරුහරි කුඩ්ඩෙක් වගේ ගේම් කාරයෙක් දාල අපිට බැනල එලව ගත්ත.. මුන් පොලිසිය , ඔය ජල්තර කාරයො දාන් හොදට ගේම ගහනව, දැන් උන්ගෙ ඔපිස් එක ඇතුලෙත් සීසීටීවී දාල , තුන්දෙනෙක් එකතු වෙලා ගේම ගහන්නෙ, දැන් උන් වාහනත් අරන්... මේ වගේම වන්චාවල් ගොඩ දෙනෙක්ට කරල තියෙනව.. මම එතන එකවුන්ටට්ගෙය් ස්ටාෆ් කෙල්ලොන්ගෙය් අපිට සද්දෙ දාපු එකාගෙය් වීඩියෝ ගත්ත ඔපිස් එක ඇතුලෙ... මම දැන් මොකද කරන්නෙ තව ගැහැනු කෙනෙක් එවෙලෙ ඇවිල්ල මට සෙට් උනා ඒ මනුස්සයගෙත් ලක්ශ 10 ට වඩා පොලු තියල මුන්... එ මනුස්සයට තිරිසන් විදියට බැනල එලව ගත්ත මුන් දෙන්න , වැඩ කරන කෙල්ලොත් සීන් එක දන්නව එන හැම එකාම වැඩි කල් ඉන්නෙ නැ

    උබල මොක්ද කියන්නෙ ? කෝමද අනිත් අය දැනුවත් කරන්නෙ ?

    මුන්ගෙ සේරම වැඩ කැල්ල සෝශල් මීඩියා දාන්න ඕන... මගේ ලග අර ගැහැනු කෙනාගෙ වීඩියෝ එකකුත් තියෙනව...

     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    avatar565736_2.gif
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඉඩම කොහෙද ?

    මුකුත් document එකක් නැද්ද උබ ලක්ෂයක් උන්ට දුන්න කියලා ඔප්පු වෙන ?
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ටීවී චැනල් වලට දෙන්න එකක් සෙට් කරගෙන ඔතෙන්ට යන්න, ෆෙස්බුකියේ දාන්න :yes:

    Hiru CIA ekata.. Derana Ukussa.. Neththan Neth FM belumgalata call karala kiyapan... un oka allala police walata kiyai..
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    oii, uba ithin elakiri eke wath unge wisthara daala nane?

    issella meke wisthara dapan
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ටීවී චැනල් වලට දෙන්න එකක් සෙට් කරගෙන ඔතෙන්ට යන්න, ෆෙස්බුකියේ දාන්න :yes:

    ඔව් මුන් කිව්ව ඔපිස් එක ඇතුලෙ වීඩියෝ කර නිසා ලීගල් ඇක්ශන් ගන්න පුලුවන් කියල...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,582
    113
    ඔව් මුන් කිව්ව ඔපිස් එක ඇතුලෙ වීඩියෝ කර නිසා ලීගල් ඇක්ශන් ගන්න පුලුවන් කියල...

    ape ayylata ohoma wadak una ban,adwance aragena wena ekekuta vikunala.mirihane antry 1k daala salli gatthe
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ඉඩම කොහෙද ?

    මුකුත් document එකක් නැද්ද උබ ලක්ෂයක් උන්ට දුන්න කියලා ඔප්පු වෙන ?

    රිසිට් තියෙනව.. ඔක්කොම... ඒකෙ නන් රිෆන්ඩබල් 50000 තියෙනව ඒත් උන් ගෙ වැරැද්ද ඩොකියුමන්ට් දුන්නෙ නැ එකම ඉඩම දෙන්නෙක්ට දීල.. තව කේස් ගොඩය්. හැබැය් අරුන් තුන්දෙනා කාර් අරගෙන හොදට සැපේ ඉන්නව... එකවුන්ටට් හොදටම බය උනා වීඩියෝ ගත්ත බව දැන ගත්තම අතින් සල්ලි දෙන්නම් කිව්ව ඒක මුගේ ඇඩ් එකක්ද දන්නෙ නැ... මුන් මේ වගේ තව මිනිස්සු කීයකට කරලද දන්නෙ නැ... මාර කේස් එකක් මචන්.. අලි හොරු ඉන්නෙ බන්.. තුක් නොදකින්.. කාල කන්නි හැත්ත... අහින්සක මින්ස්සුන්ගෙ සල්ලි කීදාහක්ද
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    oii, uba ithin elakiri eke wath unge wisthara daala nane?

    issella meke wisthara dapan

    විස්තර සේරම දාන්න පුලුවන් මචන් මන් ඊට කලින් මේ උබලගෙන් අහල බැලුවෙ... මන් ගාව වීඩියො තියෙනව... මුන් සේරම එකතු වෙලා දෙන වැඩක්....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mcn okai kynne ganna kalin poddak hoyala blpn kyl iyeth ekkenek kwwa ohma wechcha seen ekak

    ගොඩක් බන් අමාරුවෙ වැටෙන්නෙ දුර පලාත් වල මිනිස්සු නැත්නම් පිට රට ඉන්න අය පව් බන්... මමත් හෙව්ව.... ඒත් හරි විස්තරයක් සෙට් උනේ නැ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    visthra daapan,polisiye antry 1k daapan salli ganna puluwan kohomath.

    පොලිසි ඇන්ට්‍රි දාල වැඩක් නැ උන් අල්ලන් ඉන්නෙ ... පාරිබෝගික සේවා අදිකාරියෙ තමය් පැමිනිල්ල දාන්න වෙන්නේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,582
    113
    පොලිසි ඇන්ට්‍රි දාල වැඩක් නැ උන් අල්ලන් ඉන්නෙ ... පාරිබෝගික සේවා අදිකාරියෙ තමය් පැමිනිල්ල දාන්න වෙන්නේ

    mirihanata palayan wede kerenawa.mokakda compeny eka kiyapanko dana gannath ekka mulinma
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ආච්චිට හාල් ගරන්න.කොහොම හරි සල්ලි ටික අතට අරන්
    ඔය වැඩේ කරපු එකෙක් අල්ලන් හොදටම ගහපන් :angry:
    හැබැයි කවුද ගැහුවේ කියලා හොයන්න බැරි වෙන්න