මම වැඩ කරන්නෙ Manufacturing ෆිල්ඩ් එකෙ මචන්.
අවුරුදු හතරකට ආසන්න එක්ස්පිරියන්ස් තියේ.
ඒ උනාට දන් එපාවෙලා තියෙන්නෙ බන් හැමදාම ඔෆිස් යන ජොබ් කිරිල්ල. කරුමයක් ඒක දැන්.
මට පොඩ්ඩක් දන්න එකෙක් කියහන් මචන් IFS / HCL වගෙ කම්පණි වල manufacturing Experience එකෙන් යන්න පොසිෂන් තියෙද?
මොකද ඒ ගොඩක් ඒව Hybrid නිසා අවුලක් නෑ. ගෙදර ඉදන් වැඩ කරහැකිනෙ.
තව ටික කාලෙකින් බිස්නස් එක්කට බහිනකම් ජොබ් එකක් ඇදගෙන යන්න තමා ඕනි.
මම දැක්ක ටික කලෙකට කලින් HCL එකෙන් නම් Bio Related Degree තියෙන උන්ට වේකන්සි ඇඩ්වර්ටයිස් කරල තිබුන.
අනේ පුලුවන් කෙනෙක් ඇඩ්වය්ස් එකක් දීල යමන්කො.