මචන් එතෙක් මෙතෙක් තිබ්බ prymid ජාවාරම් මොනවද

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දන්න තරමින් Global lifestyle එක යටතේ තමයි best life එකත් තියෙන්නෙ
    නෑ බං. මම අදුරන එකෙක් ඕකෙ join වෙලා කරනවා. ඌ තමයි කීවේ.

    ......
    අරූ නම් 2018 ඉඳන් කියනවා ලබන අවුරුද්දේ job එකෙන් අයින් වෙලා range rover එකෙන් යනවා කියලා. තාම ඒක කියනවා. 😂 😂
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,760
    12,693
    113
    127.0.0.1:8080/Kandy
    නෑ බං. මම අදුරන එකෙක් ඕකෙ join වෙලා කරනවා. ඌ තමයි කීවේ.

    ......
    අරූ නම් 2018 ඉඳන් කියනවා ලබන අවුරුද්දේ job එකෙන් අයින් වෙලා range rover එකෙන් යනවා කියලා. තාම ඒක කියනවා. 😂 😂
    Range rover ganan giya nisa salli madi athi
     
    • Haha
    Reactions: U-tag

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    නෑ බං. මම අදුරන එකෙක් ඕකෙ join වෙලා කරනවා. ඌ තමයි කීවේ.

    ......
    අරූ නම් 2018 ඉඳන් කියනවා ලබන අවුරුද්දේ job එකෙන් අයින් වෙලා range rover එකෙන් යනවා කියලා. තාම ඒක කියනවා. 😂 😂
    අපෙ තාත්තත් join වෙලා හිටියා පස්සෙ ශේප් එකේ කැපුනා
     
    • Like
    Reactions: U-tag

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    පිරමීඩ්කාරයො කියන්නෙ හිඟන්නන්ටත් අන්ත ජාතියක්. ලැජ්ජාවක් නැහැ. පේමන්ට් එකේ ලේන්සුවක් දාගෙන හිඟා කන එකා රෙස්පා මිනිස්සු අන්දලා සල්ලි කඩාගන්න හදන පිරමීඩ් හිඟන්නන්ට වැඩිය නම්.
    ඔව් බන් පිරමීඩ කාරයෝ නම් ශාපයක් අපේ නෑදෑ මල්ලි කෙනෙකුත් හිටියා ඕකට අහුවෙලා ඌ කියන්නෙම පිරමීඩ ක්‍රමයක් නෙවෙයි😀 කියලා ඌත් සල්ලි නැතිකරගත්තා😂
     
    • Like
    Reactions: SpinXO and Mr dulan