දන්න තරමින් Global lifestyle එක යටතේ තමයි best life එකත් තියෙන්නෙ නෑ බං. මම අදුරන එකෙක් ඕකෙ join වෙලා කරනවා. ඌ තමයි කීවේ. ...... අරූ නම් 2018 ඉඳන් කියනවා ලබන අවුරුද්දේ job එකෙන් අයින් වෙලා range rover එකෙන් යනවා කියලා. තාම ඒක කියනවා. 😂 😂