මචන්, කාලකන්නිකම

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Paramparawen tikak enawa athi. Habai machan eka podi kale api hadena wadena parisaraya, yaluwo, nadayo anuwa eka adu wadi wenawa.

    Demawpiyo lamai podi kaledima lamaiwa social karala, anith aya issaraha gahanne baninne nathuwa, waradi pennala, lamai ekka open widiyata katha baha karala kittuwen innawanam man hithanne ohoma wenna thiyena ida godak adui.

    Lamita podi kale anarakahitha bawak danenakota thamai lamai samajayen hangenne, wagakeemak ganna baya wenne.

    Godak welawata machan issara demwpiyo lamainge mentality side eka gana hithanne nane, danumakuth na. Eyala full try karanne ugannanna witharai. Ithin ara wage dewal podikalema hadaganna thiyena awasthawa nathi wenawa. Ithin lamai windawanne lokuwela samajeta giyama.

    PS : Mama me generally kiuwe. Samaharawita umbage mamalata, umbata thiyenne wena gataluwak wennath puluwan.
    Me kthawa aththa,
    Mta pdi kale yaluwo ekka sellam krnna dunne na, mokakhri wdak krnn gththma krnn denne na, yaluwek gedrta awama horen kathaa wena ewa ahan innwa.
    E wage dewal hinda wenna athi dan thani wela wge dnenw.social na
     
    • Like
    • Sad
    Reactions: NRTG and Debrovsky

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    පරම්පරාවෙන් එනවා. හැබැයි ඒ ඔබේම භව පරම්පරාව. භවය සකස්වෙද්දී මච්චරිය කියන බලය ආකර්ෂණය වෙන්නේ ඒ බලයට පවතින්න හැකි සමාන තැන් වලට.(මේක තේරුම් ගන්න අමාරු නං වර්තමාන කයේ සඥාව භාවනාවෙන් පුහුණු කරලා බලන්න )
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Me kthawa aththa,
    Mta pdi kale yaluwo ekka sellam krnna dunne na, mokakhri wdak krnn gththma krnn denne na, yaluwek gedrta awama horen kathaa wena ewa ahan innwa.
    E wage dewal hinda wenna athi dan thani wela wge dnenw.social na
    Dan ithin umba adu padu tika dannawane. Ithin hadaganna bari kamak na. Kohomahari try karala umbe prashna tika wisandaganna try karapan. Godak gewal wala openly katha karanne nathi topic mewwa.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පරම්පරාවෙන් එන දේවල්ද
    යකඩ උනතාවයක් වෙන්න පුළුවන්
    Dr කෙනෙක් හම්බවෙලා බලන්න

    යකඩ පෙත්තකුයි c විටමින් එකකුයි දෙයි
    කාලකන්නි කම ,ඔතෑනි ගතිය, වගකීමක් ගන්න
    ඒවාට හේතු හදා ගන්න එපා
    කොහොම හරි ගොඩ යන්න බලන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් බත් තුන් වේලටම බත්
    මේක එක හේතුවක්. ගම්වල උන් කන්න ගියාම චෛත්‍ය වගේ බත් කන්දක් බෙදාගෙන කනවා දැකලා තියෙනවද?
    අනිත් කාරනේ අධික පරිසර උෂණත්වය.
    අනිත් එක ලංකාවේ පොඩි කාලේ ඉඳන්ම කියන්නේ අරක කරන්න එපා, මේක කරන්න එපා, උඹට තනියම බෑ, වගේ සෘණාත්මක දේවල්. පොඩි එකෙක් දෙයක් කළාම ඒක අගය කිරීමක් නෑ. උට නෝන්ඩියමයි දාන්නේ. දැන් නම් එ ගතිය ටිකක් අඩුයි. අපි පොඩි කාලේ හරියට තිබ්බා පොඩි උන්ව සවුත්තු කරලා දාන එක
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Me kthawa aththa,
    Mta pdi kale yaluwo ekka sellam krnna dunne na, mokakhri wdak krnn gththma krnn denne na, yaluwek gedrta awama horen kathaa wena ewa ahan innwa.
    E wage dewal hinda wenna athi dan thani wela wge dnenw.social na
    සිරා බන් . මටත් ඔය ටිකම තමයි.
    ඔය කේස් නිසා මාරම ප්‍රශ්න වැලක හිර වෙලා ඉන්නේ .
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    කාලකන්නි කම ,ඔතෑනි ගතිය, වගකීමක් ගන්න තියන බය

    මේවා පරම්පරාවෙන් එන දේවල්ද ,
    අපෙ අම්මගෙ පැත්තෙ හැම මාමා කෙනෙක්ම එහෙමයි.

    දවසම උනත් නිදාගන්න පුලුවන් කමක් තියෙන්නෙ.
    මටත් එහෙමයි.
    මේ වගේ ඒවා ජාන වලින් එන්න පුලුවන්ද
    ඔව් ජානවලින් එනවා ආහාර රටාව වෙනස් කරලා ගොඩ එන්න පුලුවන්
    වන්නකු එකේ වගේ ලෝ කාබ් හයි ප්‍රෝටීන් ඩයට් කරන්න අරන් මස් කන්න ගත්ත උන් කියපන් එහෙම කන්න ගත්තම උබලට වෙනදට වඩා ඇක්ටිව් ගතියක් කම්මැලි නැති ගතියක් ගැම්මක් දැනුනද?
    අවුරුදු දාස් ගානක් බත් කොස් විතරක් ගිලපු මුතුන්මිත්තන් එන ජාන තව නාකිත් වෙලා මාස දෙකක් කෑවට වෙනස් වෙන්නෙ නෑ බන්. පොඩි කාලෙ හැදෙන වයසෙ ඔහොම දුන්නනම් ලොකු ඉම්ප්රුමන්ට් එකක් තියෙනවා. උබ ඔහොම කාපන් දිගටම , ගෑනිටත් ඔහොම කන්න කියපන් උබලා දෙන්නා තව අවුරුදු පහකින් විතර ලමයෙක් හදලා ඌටත් ඔහොම කන්න දුන්නම ඌ උස මහත බුද්ධිමත් සිංහලයෙක් වෙයි. ඌයි ගෑනියි ඔහොම කාලා හැදුවම ඌ ඊටත් වැඩිය හොද එකෙක් වෙයි. ඔන්න ඔහොමයි ජාන කියන දේවල්
     
    • Like
    Reactions: NRTG and icewiz

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබ ඔහොම කාපන් දිගටම , ගෑනිටත් ඔහොම කන්න කියපන් උබලා දෙන්නා තව අවුරුදු පහකින් විතර ලමයෙක් හදලා ඌටත් ඔහොම කන්න දුන්නම ඌ උස මහත බුද්ධිමත් සිංහලයෙක් වෙයි.
    එච්චර කරලත් නිලින ජානයක් ප්‍රමුක උනොත් බදු බනිස් :lol:
     
    • Like
    Reactions: NRTG and icewiz

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,922
    2,048
    113
    කාලකන්නි කම ,ඔතෑනි ගතිය, වගකීමක් ගන්න තියන බය

    මේවා පරම්පරාවෙන් එන දේවල්ද ,
    අපෙ අම්මගෙ පැත්තෙ හැම මාමා කෙනෙක්ම එහෙමයි.

    දවසම උනත් නිදාගන්න පුලුවන් කමක් තියෙන්නෙ.
    මටත් එහෙමයි.
    මේ වගේ ඒවා ජාන වලින් එන්න පුලුවන්ද

    Meet a good counsellor for strategies. Would take a bit of time to experience the results.
     
    • Like
    Reactions: NRTG and icewiz

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාලකන්නි කම ,ඔතෑනි ගතිය, වගකීමක් ගන්න තියන බය

    මේවා පරම්පරාවෙන් එන දේවල්ද ,
    අපෙ අම්මගෙ පැත්තෙ හැම මාමා කෙනෙක්ම එහෙමයි.

    දවසම උනත් නිදාගන්න පුලුවන් කමක් තියෙන්නෙ.
    මටත් එහෙමයි.
    මේ වගේ ඒවා ජාන වලින් එන්න පුලුවන්ද

    thama hithuwoth owa wenas karanna puluwan, harima lesi wedak oka
     
    • Like
    Reactions: NRTG and icewiz