මචන් පරිස්සම් වෙයල්ලා

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    මචන්
    පරිස්සම් වෙයල්ලා

    මම මේ කිසි දෙයක් හිතා ගන්න බැරිව ඉන්නේ
    මගේ හොඳ යාලුවෙක් ඊයේ නැති උනා ඩුබායි වලදී

    covid හැදිලා . උ එවපු වොයිස් මැසේජස් ඇහුවහම පිස්සු හදුනා බන්


    හුස්මගන්න බැරිව අමාරුවෙන් කතා කරපුව



    ඉස්පිරිතාල ට කෝල් කරහම උන් ගෙනියන්න එන්නේ නෑලු ඉඩ නැහැ කියල
    අඩෝ ලංකාවේ නම් එහෙම කරන්නේ නෑ නේ බන්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    kari sinhalu dan mask nathuwa raganawa :frown: , lageta enna hadanawa udaw illan :angry::angry::angry: , mama banna senaga issaraha palu yanna , kariyata
    මචන්
    පරිස්සම් වෙයල්ලා

    මම මේ කිසි දෙයක් හිතා ගන්න බැරිව ඉන්නේ
    මගේ හොඳ යාලුවෙක් ඊයේ නැති උනා ඩුබායි වලදී

    covid හැදිලා . උ එවපු වොයිස් මැසේජස් ඇහුවහම පිස්සු හදුනා බන්


    හුස්මගන්න බැරිව අමාරුවෙන් කතා කරපුව



    ඉස්පිරිතාල ට කෝල් කරහම උන් ගෙනියන්න එන්නේ නෑලු ඉඩ නැහැ කියල
    අඩෝ ලංකාවේ නම් එහෙම කරන්නේ නෑ නේ බන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැසේජ් එක pm කරපන් බලන්න
    ඩුබායිවල දුඹුරු හමට අඩුකුලේ සැලකිලි තියෙන්නේ😶

    1612110571276.png
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචන්
    පරිස්සම් වෙයල්ලා

    මම මේ කිසි දෙයක් හිතා ගන්න බැරිව ඉන්නේ
    මගේ හොඳ යාලුවෙක් ඊයේ නැති උනා ඩුබායි වලදී

    covid හැදිලා . උ එවපු වොයිස් මැසේජස් ඇහුවහම පිස්සු හදුනා බන්


    හුස්මගන්න බැරිව අමාරුවෙන් කතා කරපුව



    ඉස්පිරිතාල ට කෝල් කරහම උන් ගෙනියන්න එන්නේ නෑලු ඉඩ නැහැ කියල
    අඩෝ ලංකාවේ නම් එහෙම කරන්නේ නෑ නේ බන්
    වයස කියාද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව පෙන්නඩ ඕන ගු ඇන් පි ජෙපි පොන්සින්ට ඕකුන් තමයි කොරෝනා වසගතේ අවත්ක්සේරු කරන්නෙ...

    කිරියෙම එක බැල්ලිගෙ පුතෙක් ඌට කොරෝනා phi හරියට වැඩ කරන් නැ කිය කියා හැමිනෙන්ඩ හැදුවෙ, උන්ට ඕන මඩ ගහන්ඩ...
     
    • Like
    Reactions: 2osama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    ලංකාවෙත් ගම්පහ ද කොහෙද ඉස්පිරිතාලෙක ඇඳවල් ෆුල් නේද. පත්තරේ තිබ්බේ.