මචන් පොඩි ප්‍රශ්නයක්, ඇතුලට වරෙන්කො

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    TSH එකේ දෝෂයක් වෙන්නත් පුලුවන්. නොසන්සුන්තාව, අක්‍රමවත්ව පපුව ගැහෙන ගතිය, නිතර වැසිකිළියට යන්න ඕනකම වගේ දේවල් තියනවද හවසට ලා උණ වගේ මොනවාහරි ලක්ෂණ තියනවද? කෑම අරුචිය.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    TSH එකේ දෝෂයක් වෙන්නත් පුලුවන්. නොසන්සුන්තාව, අක්‍රමවත්ව පපුව ගැහෙන ගතිය, නිතර වැසිකිළියට යන්න ඕනකම වගේ දේවල් තියනවද හවසට ලා උණ වගේ මොනවාහරි ලක්ෂණ තියනවද? කෑම අරුචිය.
    අද තමා මචන් මේක දැක්කෙ. :( මම අලුත් ත්‍රෙඩ් එකක් දැම්ම. ඒකෙ ලින්ක් එක එවන්නම්.
     
    • Like
    Reactions: kingcapton