Thx
https://www.calculator.net/loan-cal...ayback=month&x=Calculate&type=1#monthlyfixedr15% නම් රේට් එක , ලක්ශ 20ක් ගත්තොත් අවුරුදු 10කින් ගෙවන්න, මට ලක්ශ 40ක් වගෙ ගෙවන්න වෙනව නෙද
මට පොඩ්ඩක් කියපන්කො ඕක.
අනික ඔය පොළිය හැදෙන්නෙ අවුරුදු දහයටමද නැත්නම් ලක්ශ 20ට 15% එක පාරක් විතරද?
Okoma gewala ivarawenakota 3,872,038.80 meganak venava15% නම් රේට් එක , ලක්ශ 20ක් ගත්තොත් අවුරුදු 10කින් ගෙවන්න, මට ලක්ශ 40ක් වගෙ ගෙවන්න වෙනව නෙද
මට පොඩ්ඩක් කියපන්කො ඕක.
අනික ඔය පොළිය හැදෙන්නෙ අවුරුදු දහයටමද නැත්නම් ලක්ශ 20ට 15% එක පාරක් විතරද?