මචන් මගේ වෙඩිමට පොඩි හෙල්ප් එකක්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මගේ වෙඩිමට පොඩි හෙල්ප් එකක්

    මචන් මගේ වෙඩිමට පොඩි හෙල්ප් එකක්

    මගේ වෙඩිමට කලින් කරන preshoot/casual shoot එකට හරියන ලස්සන සින්දු ටිකක් හොයල දෙන්නකෝ. හොද සින්දු ටිකක්. සින්හල, ඉන්ගිරීසි තමා ඕනා. ඒත් එක්කම කොලබින් පිට ලස්සන ටිකක් කියන්නකෝ එක කරන්න. (කොලබින් පිට කිව්වට තිරිකුනාමලේ නෙමේ හරිද?) කොලබ නගර සීමාවෙන එලියෙ..
    වියදම් වැඩි තරු පන්තියේ හෝටල් නම් එපෝ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    Songs
    ====
    Anaha maruthe kunatu sagare
    yanawanam ane man aran yana thanakata yanna raththaran
    hichchi nage
    Drop it like it's hot - snoooooooooop gawg
    maha wassaka pera nimithi penenawa
    naaaaaaaaamal pipila

    locations
    =======
    Athurugiriya Milleniyum city eka
    Dadigamu kanda - meke gal kadanawa e gal walaka shoot karapan
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Songs
    ====
    Anaha maruthe kunatu sagare
    yanawanam ane man aran yana thanakata yanna raththaran
    hichchi nage
    Drop it like it's hot - snoooooooooop gawg
    maha wassaka pera nimithi penenawa
    naaaaaaaaamal pipila

    locations
    =======
    Athurugiriya Milleniyum city eka
    Dadigamu kanda - meke gal kadanawa e gal walaka shoot karapan
    patta songs tika ban
    3.gif
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    යකෝ මට නම් උබට කරන්න පුලුවන් එක උදව්වයි..ඒ උපදෙසක් දෙන එක...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    යකෝ ඔය මෝඩ වැඩේ කරන්න එපා....කරන්නම ඕනෙ නම් තව අවුරුදු දෙකක්වත් ඕක කල දාගනින්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කව්ද ෂූට් එක කරන්නේ? එයා ගාව සින්දු ඇති... ඒවා බලල කැමති එකක් තෝර ගන්න..
    තාම කවුරුත් එහෙම එකෙක් නැත්නන් එලකිරි එකේ කුමාර456 කියන එකාව කොන්ටැක් කරපන්...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Songs
    ====
    Anaha maruthe kunatu sagare
    yanawanam ane man aran yana thanakata yanna raththaran
    hichchi nage
    Drop it like it's hot - snoooooooooop gawg
    maha wassaka pera nimithi penenawa
    naaaaaaaaamal pipila

    locations
    =======
    Athurugiriya Milleniyum city eka
    Dadigamu kanda - meke gal kadanawa e gal walaka shoot karapan

    thanks machan
    millenium city ganne kohomada? permission ganna oneda?
    oya snoop ge song eka hari yanne nam neh:P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කව්ද ෂූට් එක කරන්නේ? එයා ගාව සින්දු ඇති... ඒවා බලල කැමති එකක් තෝර ගන්න..
    තාම කවුරුත් එහෙම එකෙක් නැත්නන් එලකිරි එකේ කුමාර456 කියන එකාව කොන්ටැක් කරපන්...

    karanne VEENAVEE eken. un kivva ape ideas tiyenawa nam kiyanna kiyala.ekai me hoyanne. ayyo mama danne ne ne EK eke hoda photographers la innawa kiyala e dawas wala. :(
     
    Mar 26, 2014
    275
    12
    0
    මචන් සින්දු සෙට් එක රෙකෝඩ් බාර් එකකින් ගනින්. මට මතක හැටියට වෙඩින් සෝන්ග්ස් සින්හල හොඳ ඒවත් තියෙනව
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    thanks machan
    millenium city ganne kohomada? permission ganna oneda?
    oya snoop ge song eka hari yanne nam neh:P

    yes permission ganna one. ethana office eken

    dadigamu kande gal wale dan visuals 5 k kala. patta location eka

    ammata sira me nawagamuwe idan aluthen palamak gahala thiyanawa. elama elakiri location eka. kalani gaga udin yanne. ethana patta

    abulgama pansalath elakiri
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    karanne VEENAVEE eken. un kivva ape ideas tiyenawa nam kiyanna kiyala.ekai me hoyanne. ayyo mama danne ne ne EK eke hoda photographers la innawa kiyala e dawas wala. :(

    ubata mama dekak kiyannam.
    Sinhala - Udaya Sri ge - Ma pethu se Adare....
    English - Thousand time love

    :baffled: mage nest shoot ekata mama target karan inna songs deka thamai oya...
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    congatz macho.. සුබ මංගලම් වේවා..

    enriquege songs ටිකක් දාපන්. පට්ට. location වලට දියත garden එකත් මරු.