mokak office eken enne ra12ta![]()
රෑ 12න් පස්සෙ ගෙදර ආවාම ජිම් යන්න තියා කන්න වෙලාවක්වත් තියේද බං.ඇඳ දකින පමාව විතරයි
![]()
ට්‍රැක්ටර් පදින්නේ නැද්ද ඔයා
??
දවසට තුන් පාරක් පැද්දනම් කන ටික ඔක්කොම යන නිසා බඩට යන්න ෆැට් එකක් ඉතුරු වෙන්නේ නැනේ


Office yanna kalin exercise karanna barida ude 1hr withara?