මචන් මට බඩ අඩු කරගන්න

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    මචන් මට බඩ අඩු කරගන්න

    මචන් මට බඩ අඩු කරගන්න පොඩි ක්‍රම ටිකක් කියන්න පුලුවන්ද ගෙදර ඉදන්. මම කොච්ච්‍ර ව්‍යායාමය කරත් වෑඩක් නෑනෙ. මම එන්නේ ඔෆිස් එකෙන් රෑ 12 න් පස්සේ මට ජිම් යන්න ටයිම් එකක් එන්නේ නෑ. ඩයට් පැලෑන් එකක් උනත් කමක් නෑ
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    mokak office eken enne ra12ta :confused::confused::confused::confused::confused:

    ඔෆිස් එකෙ ජිම් එකක් තියෙ එත් එකට යන්නෙ ටයිම් එකක් තිබ්බොත් තමා ඉදපුගම්න්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ට්‍රැක්ටර් පදින්නේ නැද්ද ඔයා

    ??

    දවසට තුන් පාරක් පැද්දනම් කන ටික ඔක්කොම යන නිසා බඩට යන්න ෆැට් එකක් ඉතුරු වෙන්නේ නැනේ
     

    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    රෑ 12න් පස්සෙ ගෙදර ආවාම ජිම් යන්න තියා කන්න වෙලාවක්වත් තියේද බං:eek:.ඇඳ දකින පමාව විතරයි:rofl:
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    ට්‍රැක්ටර් පදින්නේ නැද්ද ඔයා

    ??

    දවසට තුන් පාරක් පැද්දනම් කන ටික ඔක්කොම යන නිසා බඩට යන්න ෆැට් එකක් ඉතුරු වෙන්නේ නැනේ


    :lol::lol: