මචන් මට බඩ අඩු කරගන්න

Emios

Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Bada enne kemata newe,idagena inna ekata,okata kewe nathath bada enawa.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Bada enne kemata newe,idagena inna ekata,okata kewe nathath bada enawa.

    Ow ban eka nam eththa mageth poddak ewith tynne, mama nam peyakata wage serayak ewidiala karala enne aye seat ekata office eke,wathurath bonna oni hodata unu wathura etakotath adu wenwa, :lol::lol:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,965
    762
    113
    මෙහෙ තමා
    youtube එකේ gayan perera කියල chanel එකක් ඇති .එක බලපන් .මේ උබේ වෙලාවටනම් බද බස්සන්න බෑ බන් healthy විදිහට .මේ ටිකවත් කරපන් දැනට

    පය 8ක් නිදාගන්න
    වතුර 4l බොන්න
    බත් කන එක අඩු කරපන්.දවසට 200g වගේ
    මස් බිත්තර වැඩියෙන් කාපන්
    රැට සුදු ලුණු කැල්ලක් කල නිදාගනින්
    රට නිදාගන්න පයකටවත් කලින් කාපන්.පොඩ්ඩක් කාපන්.vege සැලඩ් එකක් වගේ
    උදේට oats වගේ ඒවා කාපන්.

    finally
    හොදට study කරපන් මේවා.
     

    LastFreeSriLankan

    Active member
  • Feb 5, 2017
    270
    243
    43
    Machan there is no relationship between exercise and fat loss..Just cut off sugar and carbohydrate....and eat proteins and veges for a months.
     

    AnuradhaRa

    Well-known member
  • මචං මට දවසක් බඩ ගියා පෝච්චියත් මදි වුණා..

    කකුල් දෙකේ හිටං..

    බඩ විසිරුණු වට ප්‍රමාණෙට පෝච්චිය මදි

    වතුර ගහන්ඩ වුණා පෝච්චිය වටේටත්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං මට දවසක් බඩ ගියා පෝච්චියත් මදි වුණා..

    කකුල් දෙකේ හිටං..

    බඩ විසිරුණු වට ප්‍රමාණෙට පෝච්චිය මදි

    වතුර ගහන්ඩ වුණා පෝච්චිය වටේටත්

    ඊය බන් උබ :baffled::baffled::angry::angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,704
    113
    මචං මට දවසක් බඩ ගියා පෝච්චියත් මදි වුණා..

    කකුල් දෙකේ හිටං..

    බඩ විසිරුණු වට ප්‍රමාණෙට පෝච්චිය මදි

    වතුර ගහන්ඩ වුණා පෝච්චිය වටේටත්

    ඒ බඩ නෙමේ බං මේ කියන්නෙ.

    අනික ඕක කාටත් වෙලා තියෙනව. උඹට තව හොඳයි. ඇනතියා ගන්නත් කලින්ම වැඩේ වෙලා බලන්න ඕන :( ප්‍රෙශර් වොශර් එකකින් ලැට් එක හෝදන්න වෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • ඒ බඩ නෙමේ බං මේ කියන්නෙ.

    අනික ඕක කාටත් වෙලා තියෙනව. උඹට තව හොඳයි. ඇනතියා ගන්නත් කලින්ම වැඩේ වෙලා බලන්න ඕන :( ප්‍රෙශර් වොශර් එකකින් ලැට් එක හෝදන්න වෙන්නෙ

    ඔව් ගේ ළඟට එනකං හිටියෑකි. ගෙදර ඇවිල්ල ටොයිලට් එකට පා තබනකං ඉන්ඩ බෑ :lol:
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    මචං මට දවසක් බඩ ගියා පෝච්චියත් මදි වුණා..

    කකුල් දෙකේ හිටං..

    බඩ විසිරුණු වට ප්‍රමාණෙට පෝච්චිය මදි

    වතුර ගහන්ඩ වුණා පෝච්චිය වටේටත්

    ea moko ban bada giye :lol::lol: