මචන් මට මගේ career එක ගැන ප්රශ්ණයක් !!!
මචන්,මම Networking Field එකට ගොඩක් ආසයි.මට හරියන්නේ Developing වලට වඩා Networking ඒක.ඒත් මට Degree එකක් නෑ.මචන්,මම CISCO CCNA,CCNP ඒත් එක්කම Microsoft MCSA,MCITP සහතික ගත්තොත් මට හොද ජොබ් එක්කට යන්න පුලුවන්ද IT Industry Network Administrator වගේ.ඉදිරියට යන්න පුලුවන්ද Degree නැතුව.
මම ලෝක අමාරුවක වැටිල ඉන්නේ මචන්ලා...
ඒ.. නිසා ,දන්න කෙනෙක් ඉන්නවනම් මේක මග හැරල යන්න එපා මචන්.අඩුම් ගානේ බම්ප් එකක් වත් දාපන් මචන් මේකට පිලිතුරක් ලැබෙනකම්. 
CCNA+CCNP+MCSA+MCITP=



මම ලෝක අමාරුවක වැටිල ඉන්නේ මචන්ලා...
ඒ.. නිසා ,දන්න කෙනෙක් ඉන්නවනම් මේක මග හැරල යන්න එපා මචන්.අඩුම් ගානේ බම්ප් එකක් වත් දාපන් මචන් මේකට පිලිතුරක් ලැබෙනකම්. 
CCNA+CCNP+MCSA+MCITP=




තව මොනවද කරන්න දෙයක් තියෙනව නම් කියපන් මචන්.ලොකු උදවුවක් මචන්.
උබලට පින් සිද්ධ වෙයි. 
------------------------------------------
උබලට පින් සිද්ධ වෙයි. 
------------------------------------------
- Red Hat System Administration I (RH124)
- Red Hat System Administration II with RHCSA Exam (RH135)
- තව මේ එහෙම කරොත් ??? තව මේ එහෙම කරොත් ???
Last edited:

degrre eka kerela certification tika goda dammath hodai.. mokada job ekak set wunama samahara companies refund kerenewa ube certification fee eka... company ekekn gewenewa..