මගේ කටේ මෙච්චර සීන් එකක් නෑ මචන්... නිකන් උඩ තල්ලේ... පොඩි ගැටි දෙකක් තියෙන්නේ... හැම තැනම කොර වෙලා නෑ....![]()
මම ඔය ගැන කියන්න දන්නෙ නෑ සහො. ඔය දත් කිඹුලා ව සම්බන්ද කරගෙන උපදෙසක් ගන්න. පොර කියන කෙනෙක්ව හම්බ වෙලා බලන්න.

මගේ කටේ මෙච්චර සීන් එකක් නෑ මචන්... නිකන් උඩ තල්ලේ... පොඩි ගැටි දෙකක් තියෙන්නේ... හැම තැනම කොර වෙලා නෑ....![]()

27yrs machan

owya samahara achila siyala jiwitha kalema bulath wita kanawa kisi awlak nane!
Kokata uba oya bulath wita kama nathara karapan wahama.anika hodata thiyena dath tika kaha pata wenawa.anika bulath wita kana minisu gawin yana kotath padikkam gadai.
wahama hoda doctor kenek channel karala pennanna.



බුලත් විට නවත්තපන් බන්...
VAT69 බීපන්..
බයවෙන්න එපා බන්...ඔය පිළිකා හැදෙන්නෙ පව් කාරයොන්ට අපිට එහෙම වෙන්නෑ..


ඔවු මචන්... හෙටම යන්ව.... ඒ මගුල නතර කලා... මචන්....