මචන් මට රටකට පැනගන්න ලොකු උදව්වක් ඕනේ

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මචන් මට රටකට පැනගන්න ලොකු උදව්වක් ඕනේ

    මචන් මට රටකට පැනගන්න ලොකු උදව්වක් ඕනේ. english exam එකක් තියෙනවා මම වෙනුවට එක කවුරු හරි ලියල දෙන්න ඕනේ. මම ඒ වෙනුවෙන් එයට හොද ගානක් ගෙවන්න ලෑස්තියි. එහෙම ලියන්න පුළුවන් කාව හරි හොයල දෙන්නකෝ. තව British Counsil එකේ මේ වැඩේට සල්ලි අරගෙන උදව් කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් set කරලා දෙන්න මචන් පින් සිද්ද වෙයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉංග්‍රීසි දන්නේ නැත්නම් නොයා ඉන්න එක තමා හොද ..උඩ දාගෙන ගියා වගේ නෙමේ එන්න ලේසි නෑ .අනික උබ හොර කරලා මාට්ටු වුනොත් ලංකාවේ වගේ ලෙසිවෙන්නේ නෑ. :angry:
     
    • Like
    Reactions: sonicraze

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Maattu unoth ubata kohomawath yanna hambena ekak naha kawadawath, eka nisa mulin Hodata mahansi wela exam eka goda daganin.
     
    • Like
    Reactions: sonicraze

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    rata mokakda.mage yaluwek UK yanna hadapu aya salli pennana ekata bank ekaka manager kenek set karagena horata sponsor karanna gihin mattu wela
    mage yaluwata 10 year walata UK blacklist.e hinda europe,Ausi,new zealand wath yanna baha.
    yaluwa mukuth danne naha.anthimata pora amaruwe watuna.
    UK inna lankwe lawyer kenek margen yaluwa danuwathwa neme une kiyala appeal ekak dammath reject una.
     
    Last edited:
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    rata mokakda.mage yaluwek UK yanna hadapu aya salli pennana ekata bank ekaka manager kenek set karagena horata sponsor karanna gihin mattu wela mage yaluwata 10 year walata UK blacklist.e hinda europe,Ausi,new zealand wath yanna baha.
    yaluwa mukuth danne naha.anthimata pora amaruwe watuna.
    UK inna lankwe lawyer kenek margen yaluwa danuwathwa neme une kiyala appeal ekak dammath reject una.

    Ausi ban... meka bari unoth wena kohewath yanna adahasak na. siya rata de siri sapa de kiyala mehe innawa.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Ausi ban... meka bari unoth wena kohewath yanna adahasak na. siya rata de siri sapa de kiyala mehe innawa.

    Auzi poranuwak wage. A/C nethuwa inna ba :angry:

    Lankawe thiena athal koheda ban oya rata wala. Salli tikak hamba karan enna nan hodai.

    Anyway bump from me.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    English dannawa ban... Suddo ekka awurudu ganak loku post ekaka wada kala. mona karumekatada danne na me exam eka daganna ba ban.....

    බොරු එපා යකෝ, සුද්දෝ එක්ක වැඩ කළා නම් General English එකක් බැරි වෙන්නේ මොකෝ? IELTS වලට නේද තටමන්නේ :rofl:
     
    • Like
    Reactions: sonicraze

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මම මොනවා කරන්නද උඹේ CV එකෙන්, අනික ඔච්චරම පුළුවන් නම් උඹ කරපංකෝ බය නැතුව :rolleyes:

    bari hindane uttiye kiyanne. 3 parak liwwa ban. listening reading goda 7.5 thibba. anik deka 5.5:sorry: Lankawata ena dawasaka liyala deepanko... loku seen danne nathuwa...
     
    Last edited: