මේ සීන් එක ඇත්ත බව මුලින්ම කියන්න ඕනේ මචන්ලා. මගේ වයස අවුරුදු 32ක්. ගෙදරින් දැන් දැන් push කරනවා කසාදයක් බඳින්න කියලා. මම තමා පවුලේ එකම කොල්ලා. මමත් මෙච්චර කල් කසාදයක් ගැන ලොකුවට හිතල තිබුනේ නැහැ. තනියම ඉන්නවා නම් ෆුල් සොමියේ ඉන්න පුළුවන් කියල තමා මමත් හිතුවේ. බොරු කියන්න නම් ඕනේ නැහැ. කසාද නොබැඳ හිටියම ඉඳලා හිටලා බඩුවක් ගැහුවා කියලා ලොකු කේස් එකකුත් නැහැනේ. වැඩේ කියන්නේ මචන් අලුතින් කසාද බැඳලා ඉන්න ලස්සන තරුණ ජෝඩු දැක්කම වෙලාවකට හිතෙනවා ඒකෙත් ආතල් එකක් තියෙනවා කියලා. දැන් මම ඉන්නේ බැරි වෙලාවත් හොඳ කෙල්ලෙක් හම්බුනොත් බඳිනවා කියලා හිතාගෙන.
සීන් එක තමා, මට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකින් කෙල්ලෙක් දකින්න හම්බ වුනා. කෙල්ල නම් ලස්සනයි. මට තේරෙන හැටියට නම් එයාගේ වෙන අවුලකුත් නැහැ. මම කරන කමෙන්ට් වලට එයා රිප්ලයිත් කරලා තිබුනා. දැනට higher studies කරන කෙනෙක්. ඒත් මට හිතෙන හැටියට එයා මට වඩා අවුරුදු 11ක් විතර බාලයි. ඒ විතරකුත් නෙමෙයි, මම එච්චර ලස්සන කොල්ලෙකුත් නෙවෙයි. මාව අවතක්සේරු කරනවා නෙමෙයි මචන්ලා. ඒත් අපි ගැන realistic වෙන්නත් ඕනෙනේ මචන්ලා. මගේ ආදායම් මාර්ගය එහෙම නම් ප්රශ්නයක් නැහැ. දැනට ස්ථිර government job එකක් කරනවා. ඒත් private sector යන්න හරි, මැලේෂියා වගේ රටකට යන්න හරි තමයි අදහස තියෙන්නේ. මට උඹලගෙන් advice පාරක් ඕනේ.
පළවෙනි එක: මේ සීන් එක ගොඩ දාගන්න පුළුවන් වෙයිද? ඇත්තම කියහන් මචන්ලා. මේක ගොඩ දාගන්න බැරිනම් අමාරුවෙන් වුනත් හිත හදාගන්න ලෑස්තියි.
දෙවෙනි එක: මේක අදාළ වෙන්නේ පළවෙනි එකේ උත්තරය පොසිටිව් වුනොත් විතරයි. මේ වගේ සීන් එකක් ගොඩ දාගන්නේ කොහොමද? කෙල්ලත් එක්ක රූම් යනවා වගේ දේවල් ගැන නෙමෙයි මචන්ලා. කෙල්ල එක්ක හොඳ relationship එකක් හදාගන්නේ කොහොමද? එක පාරටම කෙල්ලට විස්තරේ කියන්නද? එහෙම වුනොත් චාටර් වෙයිද? නැති නම් නොම්මරේ ඉල්ලගන්නද? ඒත් නැත්නම් වෙන හොඳ අදහසක් තියෙනවද?
ආයෙත් කියන්නේ මචන්ලා. මේක සීරියස් අහන දෙයක්.