මචන් මේක කොහොමද?හොඳයිද?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕක මම දීපුවා නම් තවම අවුල් ආවේ නෑ..... :no: පුලුවන් නම් ටොෂිබා i3 එකකටම යන්න..... ඕක 14" එක්කනේ..... i3 එක අපි දෙනවා අවුරුදු 3ක වොරන්ටි + 43.2Mbps ඩොංගල් එකකුත් එක්ක.... :D

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ප්‍රොසසරේ නම් දන්නෙ නෑ බන්. පුලුවන්නම් කොහොමහරි i3 එකකට ගියානම් හොඳවෙයි..:yes:
     

    heartlander

    Member
    Sep 15, 2013
    113
    3
    0
    ඕක මම දීපුවා නම් තවම අවුල් ආවේ නෑ..... :no: පුලුවන් නම් ටොෂිබා i3 එකකටම යන්න..... ඕක 14" එක්කනේ..... i3 එක අපි දෙනවා අවුරුදු 3ක වොරන්ටි + 43.2Mbps ඩොංගල් එකකුත් එක්ක.... :D


    Thanx Uraj aiya...awoth ganna puluwan neda.. :)
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    thanx macn...eth hp original brand eke lap dan enawa adui neda bn...man ahala thiyenawa hp leda denawa kiyala ikmanata....display case,wireless case ehema thiyenawa kiyala...


    :yes::yes::yes::yes:

    mageth thiyenne Toshiba C840 Series ekak, Hodatama hodai, den aurudu 2 1/2 k vithara, Anika bara games aulak nethiwa adinawa ban